9. Gud news or bad news ? 🤔

1.3K 282 37
                                    

Kim Taehyung pov

නම්ජුන් හ්‍යෝන්ග් ..... අපි පස්සෙ කතාකරමුද?

අහ්හ් හරි ටේහ්‍යොන්ගා ....
උබ මන් කියපුවට අවුල් ගන්න එපා...
අපිට මොනා උනත් තිබුනා තා ටිකක් ඒ ගැන හොයන්න. ඒත් අපි හදිස්සි උනා නෙ...
උන දේ උනා කියලා හිත හදාගෙන අර කොල්ලව යවපන්...

අයිශ් ආයෙත් ජන්ග්කුක් ගැන... මේ කතාව මට දැන් තිත්තයි....
.
.
.
.
.
.
.
.
.
පුරුද්දට ඉස්සර්හ බල්ද්දි මන් ඉස්සරහ තීන හිස් පුටුව මට ගෙනාවෙ හීනි රිදුමක්...

ඇත්තටම ඔයා ජන්ග්කුක් ට ආදරේ කරාද??
.
.
.
.

නෑ.....
.
.
.
.
..

කවුරුහරි මගෙන් උත්තරයක් ඇහුවොත් මගේ කටින් දෙපාරක් නොහිතා පිටවෙන්නෙ ඒ උත්තරේ...

ඒත් යටිහිතෙන් අවංකව හිතලා මතලා උත්තර දුන්නොත්????

ඔව්...
ම්න් ආදරෙයි .....
පනටත් වඩා......

.
.
.
යටිහිතේ වලලන්න වලලන්න උඩු හිත පුරාම මගේ හිත ආදරේ කරේ ආදරේ කරන්නෙ ජන්ග්කුක් ට....

බැහැ... හිතින් කොච්චර ජන්ග්කුක් ට ලන් වෙන්න ඕන උනත් එයා ගැන තීන වයිරය ඒ ආදරය යටපත් කරන්න සමත් උනා...

තවත් ප්‍රශ්නයක් ...

මන් ජන්ග්කුක් ට වයිර කරනවද?

ඒ බනී හිනාව.. බනිද්දි ලොකු වෙන ඇස්??
කාටද වයිර කරන්න පුලුවන්...
වයිර කරනවට වඩා මට වයිර් කරන්න ඕන උනා කියන වචනය එතනට ගොඩක් ගැලපෙනවා කියලයි ම්ට හිතන්නෙ..

Caz

Blood is thicker than water you know??

ඒ වගේ දෙයක් තමා මටත් මෙතනදි වුනේ...
.
.
.
.
.
.
හ්ම්ම්ම්......

ජීවිතේ සමහර තීරන තිනවා අමාරුවෙන් උනත් අපිට ගන්න වෙන...
මේත් ඒ වගේ තීරනයක්.....
.
.
.
.
.
.

එදයින් පස්සෙ ජන්ග්කුක් වැඩට ආවෙ නැ..මට හොයන්න උවමනාවක් තිබුනත් මන් ඒක අමාරුවෙන් පාලනෙ කරගත්තා....
සතියක් ගිහින්....

මාසයක් ගිහින්......

මාස 6ක් ගෙවිලා ගිහින්......

මන් අහන්න බලාපොරොත්තු වෙන් ඉදපු වගේම මගේ එකම බලාපොරොත්තුව මට අහන්න ලැබුනා....

Revenge 🎭 [completed]Tahanan ng mga kuwento. Tumuklas ngayon