(ආයෙත් කියනවා idols ලට මේ කතාවෙදී වෙන දේවල් ගනන් ගන්න එපා...මේක කතාවක් විතරයි ...කියවන්න බැරිනම් මගහරින්න.............)
අපි කතාවට බහිමු 💢💢
COUNTDOWN ....... 🚫🚫
Chapter 2..............😭😭
💚ඉතින් ඔයා ඕකට ඔච්චරටම බයනම් ඇයි ගත්තේ............
💙නිකන් ඉතින්....🙁🙁
💜️අයියෝ ජෙනී.....ඕවා බොරු අනේ....බය වෙන්න එපා......................පොඩ්ඩක් එන්ජෝයි කරන්න...........
🧡ඒකනේ....ජෙනී.........
💥ඔන්න එහෙනම් අපි හැමෝම ගානේ ටේටයි ජෙනීටයි වයින්.....
ඕතර් = හැමෝම ඒ දෙන්නට වයින් කෝප්ප ටික දුන්නා...........හිතන්නකෝ ඉතින් කෝප්ප 10ක් වගේ තියෙන්න ඇති...😁😁😁😁😁
💙මමත් බොහොම ආයාසයෙන් හිනා වුනා...
💚ඕහ්.....ජිජී......කාම් ඩවුන් පැටියෝ....ලෙට්ස් එන්ජෝයි.........
එන්න අපි දෙන්නා තරඟයක් තියමූ....වැඩියෙන්ම වයින් බොන කෙනා දිනුම්..ඕකේ........
💙අනියෝ........අනේ මට බෑ.......
🖤අපෝ.......ජෙනී කෙල්ලන්ට ලැජ්ජ කරන්නද හදන්නේ ආ.........
කමෝන්......කමෝන්.....ජෙනී..................
🧡🖤❤️ජේනී...ජේනී......කමෝන්....
💜️💛💖ඕහ්....කාමෝන් ටේයෝනාහ්....
ටේයොන් ටේයොන්..............ඕතර් = දැන් ඉතින් ඔන්න දෙන්නම තරඟෙට බොනවා.............
💙මමත් යාලුවන්ට බෑ කියන්න බැරි හින්දම කෝප්ප දෙකක් බිවුවා.......යාහ්....ගායිස් මට ඇති..........චීකේයියා....දැන්නම් වමනේ යන්නත් එනවා........ටේයොන්....ඔය ඇති ඔයා වාහනේ ඩ්රයිව් කරන්නත් ඕනි.......
💚මමත් ජිජී කියන නිසාම නැවැත්තුවා.....
💙මේ මොනවා කරත් හැබැයි මමනම් බයෙන් හිටියේ........
ක්රීක්.........ක්රීක්................අමුතු සද්දයක් පෝන් එකෙන් ඇහුනා....මම පෝන් එක අන්ලොක් කරලා බැලුවා.....
මොනවා.......countdown app එකෙන් නොටිෆිකේශන් එකක්...මම ඒක වෙවුලන දෑතින් යුතුව ඕපන් කරා.......
YOU ARE READING
COUNTDđĢOWN (completeâī¸)
Horrorāļ āļļāˇāļģāˇāˇāˇ āļāļ´āˇ āļāļāļāˇ āˇāļ¸āļāļ¸ āļ āļļāˇāļģāˇāˇāˇ āļ¸āļģāļąāļēāļąāˇ āļ´āˇāļŊāˇāļļāļŗāˇ āļāˇāļāˇāļą āļāļāˇāˇāļāˇ........