COUNTDOWN...💢💢
Chapter 5................🚫🚫
________________________________________________
.........................Kim so hyun pov.............................
👩⚕️මම වෙවුලන ශරීරයෙන් යුතුව එලියට ආවා.......මම එදා රාත්‍රියම වැඩ කරේ ඇත්තටම මල මිනියක් වගේ.....පැත්තකින් අර මනුස්සයා ගැන කලකිරෙනවා...එහෙන් දැන් මේ ඇප් එකක්......................
මම හිමින් හිමින් ස්ටාෆ් රූම් එකට ගියේ කට්ටියත් එක්කම කයියක් දාලා හිත නිදහස් කරගන්නයි.....
ආහ් මිස් ලිලී....මට හිතෙනව අර කොල්ලා නැති උනේ අර ඇප් එක නිසා කියලා..
🙅එක්ස්කියුස් මී..මොන ඇප් එකද??
🧑ඒක තමා......
👩⚕️ශිට් මට මූව දකිද්දිත් කේන්ති යනවා..කමක් නෑ ඔහොම යමුකෝ ඩොක්ටර්...😡කිවුවේ නෑ හිතුවා විතරයි......
ආහ් ඒ ලමයා මට මැරෙන්න කලින් ඇප් එකක් ගැන කිව්වා...
🙅මොකක්ද????
🕺ඒක් තමා මොකක්ද??
👩⚕️#######*####*#*#*######### අන්න ඒකයි....
🧑ඕහ්...ඒකත් එහෙමද?? ඉන්නකෝ මාත් බලන්න...මේ ඇප් එක නේද කියලා අහලා මම ඇප් එක ඩවුන්ලෝඩ් කරා.....
ඕ වාව්.....මට අවුරුදු 39ක්ම තියෙනවා...ඒ කියන්නේ මට අවුරුදු 79ක් ම හිටියෑකි....
(ඕතර්= ඔව් ඔව්..ඕක මනමාලයා උනාට අවුරුදු 40 නාකියෙක්........)
🙅ආව්...මටත් තව අවුරුදු 50ක් තියෙනවා.....
මට එතකොට 83ක් වෙනකන් හිටියෑකි......
🕺ඔයාට කීයක් ඉන්න පුලුවන්ද සූ ........
👩⚕️ම්.මට දවස් 5යි.....
🕺ඔව්වා බොරු කතා අනේ...රිලැක්ස් එකේ ඉන්න......
__________In the morning at the house__________
👩⚕️මම ගිය ගමන් වොශ් එකක් දාගෙන කාලා කරලා නිදාගත්තේ දවස් ගානකින් හරිහමන් නින්දක් නොලැබුනු නිසා වගේම ගතටත් මහන්සියක් දැනුනු නිසයි.........
Time pass..............
👵පුතේ නැගිටින්නකෝ....දැන් වෙලාව කීයද දන්නවද?? සූ...මැනික..........
YOU ARE READING
COUNTD🚫OWN (complete✔️)
Horrorඅබිරහස් ඇප් එකක් සමඟම අබිරහස් මරනයන් පිලිබඳව ගෙතෙන කතාවකි........