Chapter 8 (Finale)...🚫🚫
👤මොකක්ද ඒ...අනේ පියතුමනි අපිට උදව් කරන්න......
✝️පොඩි පූජාවක් වගේ එකක් තියෙනවා....අපි ඒක කරන්න ඕනි...වැඩිය බඩු මුකුත් ඕනි නෑ..අපිට පරණ ගබඩා කාඹරයක් විතරයි ඕනිවෙන්නේ.
👤මම දන්න ගබඩා කාමරයක් තියෙනවා ෆාදර්.....ඒක මගේ ශොප් එකේ තියෙන්නේ...
✝️හරි....ඔයාලා අද මෙතන නතර වෙන්න..මම ඔයාලට කාමරයක් දෙන්නම්...අපි උදෙන්ම පිටත් වෙමු......
👤හොඳමයි පියතුමනී...........
කියලා අපි අපිට වෙන් කරපු කාමරේට ගියා.
👩⚕️ඒක නෙමේ...ඔයාට ශොප් එකකුත් තියෙනවද?🙄මොකටද ඔයාට ශොප් එකක්? ඔයා CID ඔෆිසර් කෙනෙක්නේ?
👤ඔම්මා....😂😂😂😂💔නෑ නෑ මැනිකේ...මට හැමෝටම කියන්න බෑ මම CID ඔෆිසර් කෙනෙක් කියලා...ඉතින් මම සාමාන්‍ය මිනිස්සු අතර ඉන්නේ ශොප් එකක මුදලාලි කෙනෙක් විදියට.....ඒකේ මගේ රහස් කාමර වගයකුත් තියෙනවා..කවුරුත් මාව සැක කරන්නේ නෑනේ...ශොප් එකක් නිසා😁😁😁
👩⚕️වාව්...ඔයානම් ස්මාර්ට් ආහ්...😂
👧එතකොට ඔප්පා CID ඔෆිසර් කෙනෙක්ද??😳
👤දේ ජැන්දි😁😁😁😁
👧අනේ....ශෝක්...මම හරිම ආසයි......
👩⚕️අපි දැන්වත් නිදාගමුද??🙄
__________________Time pass_________________
$මිස් සර්..අනේ ඉක්මනට නැගිටින්න......
👩⚕️අපි උදෙන්ම නැගිට්ටවුනේ අපි හිටපු රූම් එකේ දොරට ගගහා කෑ ගහන සද්දෙකටයි...ඉන්න පොඩ්ඩක් කියලා මම දොර අරින්න යන්න හදද්දිම........
👤ඔයා ඉන්න.....මම බලන්නම් සූ.......කියලා මම සූට කියලා ගිහින් දොර ඇරියා...එතන හිටියේ තවත් ෆාදර් කෙනෙක්.....
👤ෆාදර් මොකක්ද ප්‍රශ්නේ 😮
$අනේ...සර්....අපේ ලොකු ෆාදර් නැති වෙලා...උදේ බලද්දී එතුමා එතුමාගේ කාමරේ බ්..බිම වැටිලා මැරිලා හිටියා😭💔
$ සර්ලා....නැගිටලා එන්න...........
👤හරි ෆාදර්...කියන ගමන් මම හෝ ගාලා ගැහෙන හදින් යුතුව කාමරේ දොර වැහුවා...........
YOU ARE READING
COUNTD🚫OWN (complete✔️)
Horrorඅබිරහස් ඇප් එකක් සමඟම අබිරහස් මරනයන් පිලිබඳව ගෙතෙන කතාවකි........