COUNTDOWN 💢💢Chapter 7.......🚫🚫
👩⚕️👤ජැන්දියාහ්.............
👩⚕️එ .එයාට මොකක් හරි කරදරයක්ද දන්නේ නෑ...........😵
👤ශ්ශ්...බය වෙන්න එපා....එයාට කරදරයක් නැතුව ඇති...ඔයාගේ අත්ත්ම්මත් ඉන්නවනේ............
ඒ අතරේ කිම් ජැන්දි.......................................
_______________Kim jandhi pov_______________
👧මට එක පාරටම කැස්සක් ආවා...කැහ්..කැහ්.................මම හිමින් හිමින් ඇඳෙන් නැගිටලා ඇස් දෙකත් පොඩි කර කර රූම් එකෙන් එලියට ගියේ වතුර බොන්න කිචන් එකට.......
(ඕතර් = ඕ..මෙයා අක්කා වග්වෙ විනීත නෑනේ..ඉතින් මේකි වතුර බෝතලයක්වත් ලඟ තියාගන්නේ නෑ.......ආහ් මට කලින් කියන්න බැරි උනා...මෙයාලාගේ ගෙදර ලයිට්ස් තියෙන්නේ ඔටෝ ඔන් වෙන ඕෆ් වෙන් ඒවා...හරිද ම්ම්... මනුස්සයෙක් එතනින් යද්දී විතරයි ලයිට්ස් ඔන් වෙන්නේ)
👧මම පහල තට්ටුවට යද්දී කිචන් එකේ ලයිට් එක ඔන් වෙලා...ම්ම්...අත්තම්මවත් ගිහින්ද දන්නේ නෑ...මමත් අත්තම්මා කියාගෙන කිචන් එකට ගියා...එක්කෙනෙක්වත් නෑනේ එතකොට කෝමද ලයිට් ඔන් එකේ තිබ්බේ😳
ආයිශ්..මේ මහ රෑ මොන මගුල් පේනවද මන්දා......ශිට්.........කියලා මම කිචන් එකේ තියෙන ඔරලෝසුව දිහා බැලුවා...
ආයිශ්...11.15 නේ තාම......මට අද කෝම නින්ද ගියාද මන්දා........
මම ෆ්‍රිජ් එක ඇරලා කූල් වතුර එකකුත් අරගෙන කිචන් එකේම තියලා තිබ්බ මේසෙන් වාඩි උනේ වතුර ටිකක් බීලා මොකක්ද වෙන්න ඇත්තේ කියලා හිතන ගමන්........ආයිශ්.......කියලා කෑ ගහලා කෙස් අතරින් ඔලුවේ අත් දෙක එහෙ මෙහෙ ගෙන ගිය මම ආයෙත් වතුර ටිකක් බීලා...නැවතත් ෆ්‍රිජ් එක ඇරියා...ෆ්‍රිජ් එක ඇරලා වතුර බෝතලේ ඇතුලට දාද්දිම මට මතක් උනේ ඔන්නී ඊයේ ගෙනාපු අයිස් ක්‍රීම් එක........ඔන්නිත් නැති එකේ හිමීට වැඩේ දෙමු.....🙄🙄🙄🙄
මම හිමින් සීරුවේ වට පිට බල බල ෆ්‍රිජ් එකෙන් චොකලට් අයිස් ක්‍රීම් එක අරගත්තා..අරගෙන ෆ්‍රිජ් එක වහනවත් එක්කම දැක්කේ මම දැක්කේ මට එහා පැත්තෙන්ම හිට ගෙන ඉන්න මම මේ ලෝකේ ගොඩක්ම වයිර කරන වගේම බයම කෙනාව...ඒ වෙන කවුරුත් නෙමේ මගේ බාප්පා........ඔම්මාහ්😣😣..කියලා කෑ ගහගෙන ඩෙස් එක යටට රිංග ගත්තේ ඒ මනුස්සයා දිහා බලන්නාබැරි තරමට මූන කුනු වෙලා තිබ්බ නිසයි...මම ඇස් දෙකත් පියාගත්තේ අවුරුදු ගානක් මනසින් පස්සට යන ගමන්......
_____________________________________________
අවුරුදු 12 කට පෙර,
YOU ARE READING
COUNTD🚫OWN (complete✔️)
Horrorඅබිරහස් ඇප් එකක් සමඟම අබිරහස් මරනයන් පිලිබඳව ගෙතෙන කතාවකි........