COUNTDOWN 4

329 94 4
                                    


COUNTDOWN 🚫🚫

Chapter 4.............................😅😅

...........................Kim so hyun pov...........................

👩‍⚕️මම රෝහලෙන් පිට වන විට හවස 4 ට වගේ ඇති...මම ලිෆ්ට් එකට නැග්ගේ....ගෙදර යෑමට පල්ලෙහාම තට්ටුවට යාමටයි......මම ලිෆ්ට් එකට නගින ගමන් ටේයොන් කිව්ව ඇප් එක සර්ච් කරලා බැලුවා....... 

මම නිකමට වගේ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා......

මම එලියට ඇවිත් කැබ් එකක් අරගෙන ගෙදර යන්න පිටත් උනා...කැබ් එකේ යන ගමන් මම අර ඇප් එක ඕපන් කරා...ඒකෙන් මගේ ඊමේල් ඇඩ්‍රස් එකයි උපන්දිනෙයි ඉල්ලලා තිබ්බා....මම ඒකත් ෆිල් කරලා බලන් හිටියා....මගේ එකේ කාලේ තිබ්බේ දවස් පහයි.......මම ඒක ගැන එච්චර හිතුවේ නෑ..

ඒත් එක පාරටම මගේ ෆෝන් එකට කෝල් එකක් ආවා.........

📞📞doctor nim............

මම දෙපාරක් නොහිතාම කෝල් එක ආන්සර් කරා....

📞👩‍⚕️  යෙබුසේයෝ ඩොක්ටර් නිම්.......

📞🧑..යෙබුසෙයෝ සූ.....පොඩි කරදරයක්....

📞👩‍⚕️මොකක්ද වෙලා තියෙන්නේ ඩොක්ටර්..ඇයි ඔයාගේ කටහඬ වෙව්ලන්නේ..

📞🧑ම්..මේකයි.....අර ඔයාගේ පේශන්ට්....එයා...

📞👩‍⚕️ඔ..ඔව්..මොකක්ද වෙලා තියෙන්නේ ..everything is fine..are you okay doctor.....

📞🧑නෑ...සූ...එයා පඩිපෙලෙන් වැටිලා මැරිලා....එයාව අඳුරගන්න බැරි තරමට මූන විනාශ වෙලා....ඔලු කට්ටේ ගන්න දෙයක් නෑ.....

📞👩‍⚕️ම්..මොකක්.........ටේයොන්....

📞🧑ඔව් සූ.............ඔයා දැන් එන්න එපා...ඔයාට කෝමත් නයිට් ඩියුටිනේ....ඒ වෙලාවටම ඇවිත් බොඩි එක බලන්න....

📞👩‍⚕දේ ඩොක්ටර්............සුශිම්මිදා..

📞🧑සුශිම්මිදා සූ.........👋👋

.....

👩‍⚕️මේ මොනවද වෙලා තියෙන්නේ.....ආයිශ්...මම ඒ කොල්ලට කිවුවා ඒත් යන්න එපා කියලා ඒ පැත්තට...😣

At the home___________________________________

👩‍⚕️ජැන්දියාහ්...මම ආවා............කෝ ඔයා...

ඇත්තටම ජැන්දි කියන්නේ මගේ නන්ගී...කිම් ජැන්දි ඒකතමා එයාගේ නම...අපි ඉන්නේ අත්තම්මත් එක්ක.......අප්පා බිස්නස්මන් කෙනෙක් නිසා එයා ගොඩක් දුරට ඉන්නේ පිටරට....ඔම්මා මම නිසා නැති වුනා කියලා තමයි ඇත්තටම මම හිතන් ඉන්නේ...ඒ නිසාම මගේ නන්ගී මාත් එක්ක වැඩිය නෑ...ඒ වුනාට මම එයාට හරිම ආදරෙයි...මම අදත් ගෙදර එද්දී එයා පේන්න හිටියේ නෑ...එයා ගොඩක් වෙලාවට මාව මගහරිනවා.........

COUNTD🚫OWN (complete✔️)Where stories live. Discover now