chapter 01

3.5K 311 37
                                    

මට වයස 21කි...................

අනේ මට කොරියාවේ යන්න ඕනෙ 😭  අනේ මට කොරියාවේ යන්න ඕනෙ 😭 කිය කිය අඩ අඩ හිටපු වෙලේ ............. තාත්තා  කිව්වා අනේ කටවහන් හිටපන් උබට මොන කොරියාවද කියලා 😒😔
අම්මා කිව්වා මේකිව කොරියාවේකෙක්ට බන්දලා දෙන්න ඕනි කියලා 😉😆 ඒකටනම් මං කැමතී ඉතිම්  හී😁😁😁

තාත්තට ඕනෙ වුනේ ලෝයර් කෙනෙක් 😕 අම්මට ඕනෙ වුණෙ ඩොක්ටර් කෙනෙක් 😕 මට ඕනෙ වුනේ BTS ලා අදින ශර්ට් එකක්,බොන වතුර බෝතලයක්,දොඩම් ගෙඩියක් වගේදෙයක් වෙන්න 😕😁😉

කොහොමෙන් කොහොමහරි මං ඉතින් ලෝයර් කෙනෙක් වෙන්න ඉගෙන ගත්තා 😔

ඒ ඉගෙන ගන්න අතරතුර මං තව කෝස් එකකුත් කරා 🙊🙊
ඒක make-up artist කෝස් එකක් 🙊🙊

කොහොම හරි කෝස් එක ඉවරවුනාට පස්සෙ මට රටයන්න චාන්ස් එකක් හම්බුනා 😍 ඒකත් මං කැමති රටකට 😁😁
මං වගේ එක්කෙනෙක් ඉතින් වෙන රටකට යයි කියලා හිතන්න පුලුවන්ද 😂 බෑනෙ බෑනෙ 😂😂😂

ඔව් ඔව් මං තෝර ගත්තෙ කොරියාව 😍 දකුණු කොරියාව 😍😍😍😆

මං පට්ටම සතුටකින් හිටියෙ 😊 ඇයි ඉතින් පොඩි කාලෙ ඉදන් තිබ්බ හීනයක් හැබෑ වෙන්නනෙ යන්නෙ 😍😍😍😍

යන්න මාසයක් විතර තිබ්බා.මාත් ඉතින් මාර ආසාවෙන් ලෑස්ති වුනා 🙊🙊❤️‍
යන්න තව මාසයක්ම තිබුණත් මම ඉතින් ආසාව වැඩිකමට දැම්ම ලගෙජ් ලෑස්ති කරන්න හිතාගෙන ශොපින් ගියා 😁
එහෙම ශොපින් කර කර ඉද්දි එකපාරට අපෙ කෝස් එක කරපු තැන හෙඩ් ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා 😕 මගෙ හීන බොදවීගෙන යන්න පටන් ගත්තා 😕😕 ඒත් ඉතින් හරියටම කාරනාව දන්නැති හින්දා ඔන්න ඔහේ හිතහදාගෙන කෝල් එක ආන්ස්වර් කරා 😞

කෝල් එකේ හිටියෙ අපිට උගන්නපු මැඩම් 😞 එයා මට කිව්වෙ රෝසි ලොකු හදිස්සියක් ඉක්මනට ඔෆිස් එකට එන්න කියලා

මාත් ඉතින් ශොපින් කිරිල්ල පැත්තකට දාලා සනිකව හැටට පාගලා ගියා ඔෆිස් එකට 🙊 .

යනකොට හෙන සැටාර් එකක් හිටියා ඔෆිස් එකේ  ඒක ලොකු මීටිමක් 😕 මාත් ඉතින් පොඩි එකා වගෙ ගිහින් පැත්තකින් ඉදගත්තා 😕 කට්ටිය කතාකරනවා මම ඉදන් ඉන්නවා 😕
කෝමහරි අන්තිමට අපෙ මැඩම් කතාකරා 😐 එයා කිව්ව දේ අහලා මගෙ ඇග සීතල වෙලා කූල් වෙලා ගල්ගැහිලා ගියා 😕

********************
කොහොමද කට්ටිය චැප්ටර් එක හොදයිද 😕 මගෙ පළවෙනි ff එක 😐
වැරදි අඩුපාඩු තියනවනම් කියාගෙන යන්න 😕
ඔයාලා කැමතී නම් වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න 😕
Sarangea💜️💜️

Apple VS Mochi❤️‍(completed)Where stories live. Discover now