Chapter 13

1.3K 209 7
                                    


Bts ලා practice කරන තැනට වෙලා ඉදගෙන බලාගෙන ඉන්නකොට manager එතනට ආවා............

"Good morning sir......(එහෙම කියලා මං එයාට bow කරා)

"Good morning Rosii....අද හවස 4ට bts ලගෙ fan meeting එකක් තියනවා ඒකට ඔයාටත් යන්න වෙනවා 🙂"

"හවස 4ට 😕......."

"ඔව්........4ට........ඇයි මොකක්හරි වැඩක් දාගෙන තියනවද ඒ වෙලාවට🤔"

"නෑ සර් 🙂"

"එහෙනම් ප්‍රශ්නයක් නෑනෙ??ඔයාව මෙයාලා එක්කන් යයි 🙂"

"හරි සර්.....🙂"

එහෙම කියලා manager එතනින් යන්න ගියා.manager එතනින් යනවත් එක්කම bts ලා practice කරන එක නවත්තලා පොඩි interval එකක් ගත්තා.interval එක වෙලේ Namjoon ඔප්පා මං දිහාට ආවා.එයා ආවාම මං ඉතින් නැගිට්ටා.

"රෝසි.....?"

"ඔව් ඔප්පා කියන්න 🙂"

"Manager කිව්වා නේද ඔයාට අපිට අද fan meeting එකක් තියනවා කියලා 🤔🤔?"

"ඔව් ඔප්පා 🙂"

"ඔයා එන්න ඕනෙ තැන දන්නවද 🤔🤔???"

"නෑ ඔප්පා.........මේ.........."

"ඇයි රොසි🙄මොකක්හරි ප්‍රශ්නයක්ද 🙄🙄???"

"නෑ ඔප්පා.....මේ.......Manager sir මට කිව්වනෙ ඔයාලා එක්කම යන්න පුලුවන් කියලා 😕"

"ආහ්.........🙄🙄🙄 එයා එහෙමත් කිව්වද ???🙄"

"ඔ....ඔ...ඔව් ඔප්පා 🙄 ඔයාලට මාව එක්ක යන්න බැරි නම් කමන්නෑ මට address එක දෙන්න මම 4ට එතනට එන්නම් 🥺🥺🥺"

"නෑ නෑ රෝසි එහෙම බැරි කමක් නැ කාට බැරි වුනත් මං ඔයාව එක්කන් යනවා ඔයා සැලෙන්න එපා 😌😌😌👋"(එහෙම කියාගෙන එතනට ආවෙ Hobbi ඔප්පා)

"හරි ඔප්පා 😊😊😊😊😁"(කියලා මං හෙන සිරික්කියක් දැම්මා"

"අප්පේ දැන්නෙ කෙල්ලගෙ මූනෙ හිනාවක් දැක්කෙ මෙච්චර වෙලා කදුලු පුරවන්නෙ හිටියෙ 😂"

"හී............😁😁"

"Interval ඉවරයි කට්ටියම එන්න......Jungkookah ඔය කෑවා මදැයි දැන් මෙහාට එන්න............

Jiminaaaa ඔය පුටුව එක්ක සෙල්ලම් නොකර මෙහාට එනවා වැටිලා අතක් පයක් කඩාගන්නද හදන්නෙ 😂😠........

Apple VS Mochi❤️‍(completed)Where stories live. Discover now