Chapter 03

1.7K 266 16
                                    

මාව උස්සන්න ඇවිත්ද කියලා කල්පනා කර කර ඉද්දි එකපාරට මීටර් උනා🤔 අච්චර අවුරුදු ගාණක් වසපු ලංකාවෙත් මාව උස්සන්න එකෙක් නැත්තම් මේ විනාඩි 5ක් හිටපු කොරියාවෙ මාව උස්සන්න මොකාද ඉන්නෙ ඉන්නෙ එහෙම එකෙක් නෑනෙ කියලා 😂

ඒ මනුස්සයා කෝල් එක ඉවරවෙනවත් එක්කම මට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා ඔෆිස් එකේ reception එකෙන් call එක ආවෙ . කෝල් එකේ හිටපු කෙනා කිව්වා ඔයාගාව නවත්තන් ඉන්න වාහනේ ඉන්න කෙනාට ඔයාට අපි දුන්න ෆයිල් එක දෙන්න කියලා 😐 මාත් ඉතින් කෝල් එකේ ඉන්න ගමන්ම එයාට ෆයිල් එක දුන්නා 🙊 ඒකෙ හිටියෙත් කොල්ලෙක් එයා ලංකාවෙ කෙනෙක් කියලා මට හිතුනෙ එයාගෙ ලුක් එකෙන් 🙊 මට එයා ගැනත් පෙම් සිතක් පහල වුනා 😁 මොනා කරන්නද ඉතින් තනිකඩ ජීවිතනෙ 🙊 ඔය දෙවනි පාර නෙමේ කොල්ලෙක්ට පෙම් සිතක් පහලවුන මං හිතන්නෙ 125 වෙනි වතාව වගේ වෙන්නැති 😂😂😂
අපිට කවද්ද කොල්ලො හරිගියෙ 😂😂

කොහොම හරි මං හිතුව එක නම් හරි ඒ හිටියෙ ලංකාවෙ කෙනෙක් 😐 එයා ෆයිල් එක බලලා මට කාර් එකේ දොර ඇරලා දීලා නගින්න මිස් කිව්වා 😐 මාත් ඉතින් එයාට thank කරලා කාර් එකට නැග්ගා 😊

නැඟලා ඉදගත්තාට පස්සෙ අපි ගමන පටන් ගත්තා 😕
යනවා යනවා ඉවරයක් නෑ 😕
හැබැයි වට පිටාව පට්ටම ලස්සනයි මට නවතින්නම හිතයි 😕 ඒත් කොහෙද මූ ලෑල්ලටම පාගලා යනවා 😕 මාත් ඉතින් හිතින් බැන බැන ඔන්න ඔහේ එළිය බලන් ඉදගෙන ගියා 😕😐

ටික දුරක් යද්දි ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා මට නින්ද ගිහින් 😂😂😂😂
අපි මට ඉන්න තියෙන හොටෙල් එක ගාවටම ඇවිත් මම හොඳට දොයි 😴

ඊටපස්සෙ ඩ්‍රයිවර් අයියා මාව ඇහැරෙව්වා 😕
මං ගැස්සිලා ඇහැරුනා 😕
ඊටපස්සෙ එයා කිව්වා මැඩම් අපි හොටෙල් එක ගාව ඉන්නෙ කියලා 😐
මං ආහ්... එහෙමද කියලා කාර් එකෙන් බැස්සා ටිකක් කලබලෙන් වගේ .ටිකක් කිව්වට ඩ්‍රයිවර් අයියා හිටියෙ නැත්තම් කොරියාවට ආව පළවෙනි පැයේම අතක් පයක් කඩාගෙන මම Hospital එකේ 😐😕
මාව ඉතින් මොකේකද පැටලුනා වැටෙන්න ගියා 😕 මගෙ ඩ්‍රයිවර් අයියා අල්ල ගත්තා 😍 පෙම් හසරැලි මතින් මාව කූල් වුනා 🙊🙊😁
ඊටපස්සෙ අපි ඉතින් හොටෙල් එක ඇතුලට ගියා ගිහින් රූම් එක අස්කර කර ඉන්නකොට ඔෆිස් එකෙන් කෝල් එකක් ආවා 😕😐

මං කෝල් එක ආන්ස්වර් කරා 😞
ඒ කිව්ව එක අහලා මාව සතුටින් ඉපිලී ගියා 😁😁😍😍😍😍😍😆😆😆🤭🤓🤓🤓

*******************

හොදද නැද්ද දන්නෑ 😪
වැරදි තියේනම් කියන්න 😕
කැමතිනම් වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න 😁
ආයෙම කියන්නම් ඉතිම් මගෙ පළවෙනි ff එක හොඳේ 😕
කියවන හැමෝටම thankyou ❤️‍

Sarangea💜️💜️

Apple VS Mochi❤️‍(completed)Where stories live. Discover now