Chapter 25

1.2K 195 17
                                    

ජිමින් ඔප්පා කා එක්කදෝ කතාවක් තියනවා කියලා එලියට ආවා.තනියම ආවානම් දුක නෑ මාවත් ඇදගෙනම තමා එලියට ආවෙ................

🌹 කා එක්කද ඔප්පා කතාවක් තියනවා කිව්වෙ.....?

🐥 ඔයත් එක්ක....

🌹 මාත් එක්ක.....??

🐥 ඔව් ඔයත් එක්ක...ඇයි මාත් එක්ක ටිකක් කතාකරන්න බැරිද...??

🌹 අනේ එහෙම දෙයක් නෑ ඔප්පා... මෙතන කතාකරන්න බෑනෙ.අපි යමුකො make-up room එකට...

🐥 ඔව් ඒක හොදයි...

දෙන්නම make-up room එක ඇතුලට ගියා....ජිමින් ඔප්පා ගිහින් room එකේ දොර ලොක් කරලා ආවා....

🌹 ඇ...ඇ...ඇයි ඔප්පා...දොර ලොක් කරේ...

🐥 රෝසි බයවුනාද..?බය වෙන්නෙපා...   ඔයාට විතරක් කියන්න පුලුවන් ද්ව්‍යක් මං මේ කියන්න යන්නෙ.මේක වෙන කාටත් ඇහෙන්න හොදනෑ...ඒකයි දොර ලොක් කරේ...අපි බැල්කනි එකට යමුද...එතන නිදහස්.....

🌹 හරි ඔප්පා...බැල්කනි එකට යමු...

දෙන්නම බැල්කනි එකට ගිහිල්ලා බැල්කනි එකට එන්න තියන දොරත් වැහුවා.වහලා දෙන්නම බිම ඉදගෙන බිත්තියට හේත්තු වුනා.....

🐥 අහන්න රෝසි......මෙතන ඔයයි මායි විතරයි ඉන්නෙ...🥺

🌹 ඔව් ඉතින්...🙄

🐥 මං ඔයාව ගොඩක් විස්වාස නිසයි මේ දේවල් කියන්නෙ.....

🌹 හරි ඔප්පා කියන්නකො...

🐥 ඊටකලින් මට කියන්නකො ඊයෙ කැෆේ එකේදි මොනාද මාත් එක්ක කතාකරන්න තියනවා කිව්වෙ...?

🌹 නෑ ඔප්පා මේකයි...ඇයි ඔප්පා ජෙසීව දැක්කාම අමුතු විදියට හැසිරෙන්නෙ.....🙄 නිකම් යකෙක් දැකලා වගේ.....🙄

🐥 ඒ ගැන කියන්න තමා මාත් එන්න කිව්වෙ....

🌹 කිය්න්නකො ඔප්පා මොකක්හරි ප්‍රශ්නයක්ද......?🙄

🐥 ඔව් රෝසි.......

🌹 මොකද්ද...?

🐥 ඒක මට කියන්නත් ලැජ්ජයි රෝසි....🥺🥺

🌹 අනේ ඔප්පා..... අඩන්නෙපා....... කියන්නකො......මොකද්ද වුනේ......

🐥 රෝසි....ජෙසී මාව බලෙන් කිස් කරා....😖😖😭😭😭😭😢😢

Apple VS Mochi❤️‍(completed)Where stories live. Discover now