ඔන්න ඉතින් ජිමිනා ලියුම කියවන්න පටන් ගත්තා...............................ජිමින් ඔප්පා වෙත,
ඔප්පා..මං හෙට ලංකාවට යන්නෙ ආයෙ එන්න නෙමෙයි.ඔප්පා බැනපු එකට මගෙ හිත ගොඩක් රිදුනා.මගෙ make-ups සමහරවිට හොද නැතුව ඇති.ඒත් ඉතින් මං බලෙන් හිටියෙ නෑනෙ.ඔයාලාමනෙ මාව තෝරගත්තෙ.ඇත්තටම ඔප්පා එක්ක මට කිසිම තරහක් නෑ.තියෙන්නෙ පුංචි දුකක් විතරයි.මං ඔයාලා 7 දෙනාටම එකවගේ ආදරෙයි.මාත් army කෙනෙක්.මං ඔයාලා 7 දෙනාගෙන් කාටවත්ම වෙනස්කමක් කරේ නෑ.ඒත් ඔප්පට සමහරවිට හිතෙන්න ඇති මං වෙනස්කමක් කරා කියලා.ඒකට මං ඔප්පාට දොස් කියන්නෙ නෑ.ඔයාලට මට වඩා හොද make-up artist කෙනෙක් හම්බවෙයි.පරිස්සමෙන් ඉන්න ඔප්පා........bye..👋💜️
මීට,
රෝසි.ඔන්න ඔහොම ජිමින් ඔප්පා ලියුම කියවගෙන ගියා.මාත් ඉතින් අහගෙන හිටියා.කියවලා ඉවරවෙලා එයා මගෙ මූන දිහා බැලුවා.මං එයාගෙ මූන දිහා ඒ වෙනකොටත් බලාගෙන හිටියෙ.එයා ඇවිත් ආයෙම ඇද උඩින් ඉදගත්තා....
🐥 ඇත්තටම.....මට සමාවෙන්න රෝසි..මං ඔයාට එදා බැන්නෙ නිකම් විහිලුවට...මං හිතුවෙ නෑ ඔයා සීරියස් ගනී කියලා..🥺🥺"
"හ්ම්ම්........🥺 (මං හ්ම්ම් විතරක් කියලා බිම බලාගත්තෙ jimin ඔප්පාගෙ ඇස් දෙකේ කදුලු තියනවා දැකලා මගෙ ඇස් දෙකටත් කදුලු ආපු නිසා.)
🐥 අනේ මට සමාවෙන්න රෝසි ප්ලීස්...🥺🥺🥺 "(එහෙම කියද්දි එයාටත් නොදැනිම එයාගෙ ඇස් වලින් කදුලු වැටුනා.)
"හරි ඔප්පා...ඒක කමන්නෑ...කොහොමහරි මං දැන් ගියෙ නෑනෙ...ඉන්නවනෙ..."
🐥 හ්ම්ම් ඒකනම් හොදයි..."
"හරි ඔප්පා දැන් අඬන්න එපා.ඔය සුදු මූන කැතවෙයි 😉🤭"(එහෙම කියාලා මං ඔප්පාගෙ ඇස් දෙකේ තිබ්බ කදුලු පිහ දැම්මා.)
🌼 යා....jiminaaa ඔයා දැන් පැයබාගයක් තිස්සෙ කතාව.එන්නෙ නැද්ද අනේ යන්න..?
🐰 අනේ කොටෝ ඉක්මනට එනවකො.මගෙ බඩේ පනුවො milkshake එක ඉල්ලලා වර්ජනයක් කරනවා..
YOU ARE READING
Apple VS Mochi❤️(completed)
Fanficමගෙ නම රෝසි....අවුරුදු 21යි.... කොරියාවට යන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.... ඒ ඉන්නකොට යන්න චාන්ස් එකක් ලැබුනා..... කියවලා බලන්නකො....☺️😊💜️