not an update

499 100 13
                                    

ඔන්න අද ඔයාලගෙ ඕතරයට කතාව මතක් වුනා ....
අද රෑට අප්ඩේට් කරනවා බ්ලැක්මේල් ...😁
ආහ් මට ඔයාලට චේ වොනාවයි ජන්ග්කුක්වයි අඳුන්වල දෙන්නත් ඕන වුනා ....

😁 ආහ් මට ඔයාලට චේ වොනාවයි ජන්ග්කුක්වයි අඳුන්වල දෙන්නත් ඕන වුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉන්නේ චේ වොනා.

⁣මේ ඉන්නේ කවුද කියලා ඉතින් රීඩර් බබාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද 😹

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

⁣මේ ඉන්නේ කවුද කියලා ඉතින් රීඩර් බබාලට අමුතුවෙන් කියන්න ඕන නැහැනේ නේද 😹

හරි එහෙනම් අපි ගියා කොල්ලො
රෑට එන්නම් අප්ඩේට් එක අරම්.

මේ දවස්වල පරිස්සමින්.
කොරෝනා හැමතැනම ....
දැන් ඉතින් යං පීපල්ලට හැදෙන්නේ නෑ කියලා ආතල් එකේ හිටපු කාලෙ ඉවරයි
පරිස්සම් වෙයල්ලා.
ආහ් ඊයෙ අර බටර් කුට්ටිය දියවෙලා කොල්ලො හත්දෙනාම නැතත් එකෙක් හරි කෑම පිඟාන තියාගෙන මතුවෙයි කියල හිතුව මං වගේ ජනතාව කෝ....
හැබැයි ඉතින් මරුනෙහ්.
හේටර්ස්ල දෙන ආතල් වගෙද BTS ල අපට දෙන ආතල්.
කතාව ලියන එකත් පැත්තකින් තියල හෑන්ඩ්ෆ්‍රී එහෙමත් දාගෙන බලං හිටියේ ..... 😐
කමක් නෑ දුකක් නෑ
පැයයිනෙ....

හරි හරි එහෙනම් මම කැපුනා ඈහ් 😁

Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬Where stories live. Discover now