____________𝐀𝐩𝐨𝐥𝐨𝐠𝐲𝐍𝐨𝐭𝐞_____________
මුලින්ම සමාවෙන්න කියලා ඉල්ලනවා. අවුරුද්දකට කිට්ටු වෙන්න ඇවිත් මං මේක අතෑරලා දාලා. ඇත්තටම ගොඩාක් සමාවෙන්න , මට ගොඩක් ලැජ්ජ හිතුනා මගේ කතාවල පරණ කමෙන්ට්ස් දැක්කම
ඔයාලාගෙ ගැන නොහිතා මංම මගේ ජජ්මන්ට් එකක් හදාගෙන පොත නවත්තලා දැම්මට සහ අන්පබ්ලිෂ් කලාට. පොරොන්දු කඩන එක හරිම නරක දෙයක් කියලා මම දන්නවා ඒත් ඒක දැන දැනම මං එහෙම කරා කියලා හිතද්දිත් මට දැනෙන්නෙ හරිම ලැජ්ජාවක් , දුකක් වගේම මං ගැනම ලොකු කේන්තියක්. ඒත් ඒ වරද ආපහු නොකර ඉන්න මං හුඟාක් උත්සාහ කරන්නම්.
ඒ වගේම හුඟක් අයට මාව අමතක වෙලත් ඇති. ඒක නම් වෙන්න ඕනි දෙයක්නේ , එක පාරටම මැරිලා ගියා වගේ අතුරුදහන් වෙද්දි නේද ...... ?කරපු වැරැද්දට දඬුවම විදියට මම දැන් මුළු කතාවම ලියලා ඉවර කරමින් ඉන්නෙ
ඉතුරු ටයිප් කරන්න තමා ..... අමාරුම වැඩේ :| ඒක ලියලා ඉවර කරලා මං ඉක්මනටම කතාව අරං එන්නම් ඩේලි , (ඇතැම්විට බෝනස් එහෙමත් දෙයි මම =) ඒක ඉතින් ඔයාලගේ කමෙන්ට් , චියර්ස් මත රඳා පවතීවි :)ඉතින් හෙට නැත්නම් අනිද්දා ඉදන් ජන්ග්කුක්වයි චේවොන්වයි එක්කන් කම්මැලි යූනා එනවා.
ආදරෙයි.
කම්මැලි යූනා
YOU ARE READING
Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬
Fanfictionපාසලේ ඉන්න දගකාරම , මෝඩම කෙල්ලගේ රහසක් කොල්ලෙක් දැනගත්තොත් ...... ඒකත් පාසලේ ඉන්න ජනප්රියම , දක්ෂම කොල්ලා නම්..... මොකක් වෙයිද....... Started : 28 \ 02 \ 2021 Ongoing Written by YoOnA Fanfiction Not relevent to idols' real lives.