chapter 3

560 130 13
                                    

ʙʟᴀᴄᴋᴍᴀɪʟ

episode 3

🐰🕊️🐰

යාාාආාාාාහ් මේ වීඩියෝ එක........

ෆෝන් එකේ ප්ලේ උනේ මං මින්ජිගෙ ඔෆීස් රුම් එකේ පේපර් එක හොයන වීඩියෝ එකක්, කළුවරේ අරගෙන තිබුණු වීඩියෝ එකක් උනත් ෆෝන් එකේ ටෝර්ච් ඔන් කරගෙන හිටපු නිසා මාව හොඳට අඳුර ගන්න පුළුවන්.
මේ වීඩියෝ එක මේ යකා ප්‍රින්සිපල්ට යැව්වොත් ප්‍රින්සිපල්කාරයා තාත්තාටත් එන්න කියයි , තාත්තා ඒක දැනගත්තොත්...........
දෙයියනේ ආපහු 2,500ක හිරේ දාවි .....
මං උඩ ගියේ කන ගාවින්ම අසුරු හඬ නිසා (අසුරු හඬ කියන්නේ මොකක්ද කියල දන්නවා ඇති කියලා හිතනවා )

චේ වොනා............... ඔච්චර හිතන්න එපා මං මේක ප්‍රින්සිපල්ට යවන්නවත් school group chat එකේ දාන්නෙ වත් නැහැ .....

මේ යකා ඒක කියපු විදිය නම් මට ඇල්ලුවෙම නෑ.

දැන් ඔයා ඔය වීඩියෝ එක ප්‍රින්සිපල්ට නොයවන්න නං මම මොකක්ද කරන්න ඕන..........

වාහ්........... ඔයා ඇත්තටම සුපර්බ් තමයි චේ වොනා......... හැම දේම ඉක්මනට තේරුම් ගන්නවා.

ඈහ් ......... මං හැමදේම ඉක්මනට තේරුම් ගන්නවද.... ඒත් අර මැත්ස් උගන්නන්න දෝජුන්කාරයා මට බනින්නේම⁣ මෙලෝ හසරක් තේරෙන්නෙ නැති මැටි මෝලියෙක් කියලනෙ.... අයිශ් .............
චේ වොනා....... මේ ඔය ගැන කල්පනා කරන වෙලාවක්ද......

ඔයා හරි ඉක්මනට මනෝ ගහනවා නේ බබා ..........

ජන්ග්කුක්ගෙ කට හඬට මම ගැස්සිලා ගියා.

ඔව් අප්පා මං හරි ඉක්මනට .....
ඈහ් මොකක් කිව්ව .......බබා ........
මම කවද්ද මේ ඇල්ජීරියන් හැකරැල්ලාගේ බබා වුණේ..............

හරි , මේ වීඩියෝ එක මගේ අතින් school group chat එකට හරි , ප්‍රින්සිපල්ගෙ හරි අතට හොයන්න නම් තමුන්ට මාසයක් මම කියන දේ කරන්න වෙනවා..........

මොකක් .......කියන දේ කරන්න වෙනවා කිව්වේ ........

අහ්ම්.......ඒ කියන්නේ චේ වොනා ..... මාසෙකට ඔයා මගේ වහලියක් වෙනවා.......

ඈහ් .........මං වහලියක් වෙනවා ...........ඒකත් මේ තමන්ටම ඉන්ටර්නැෂනල් ප්ලේබෝයි කියලා කියාගන්න ජොන් ජන්ග්කුක්ගෙ ..............

Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬Where stories live. Discover now