not an update

751 98 67
                                    

ඇත්තටම හරිම කම්මැලියි ලියන්න ....
කතාව ලියල ඉවරවෙලා ආපහු ඩිලීට් කරනව මම ...
#BlackRose ස්පෙෂල් චැප්ටර් එක දැනට තුන් සැරයක් ඩිලීට් කලා 😐
මට හිතෙන්නෙම මට හොඳට ලියන්න බෑ කියල...
මගේ කතා කිසිම වැඩකට නෑ කියල හිතෙනවා..
අැත්තටම එහෙමද....
මේක මේ ජෝක් එකට දාන එකක් නෙවෙයි ,
මට ඇත්තටම එහෙම හිතෙන නිසයි අහන්නේ ....
මගේ කතා කියවපු අයනෙ මේ ගැන දන්නෙ ,
ඇත්තටම මං ලියපු කතා ගැන ඔයාලගෙ අදහස කියන්න මට ...
ඔයාලා දෙන අදහස් මට ගොඩක් වැදගත් මේ වෙලාවෙ ,
මොකද ඔයාලගෙ අදහස් උඩ තමා මම ආපහු ලියනවද නැද්ද කියල තීරණය වෙන්නෙ .... 🙂

               මීට තමන්ගෙ කතා පිළිබඳව අතිශය අතෘප්තියට පත් ඕතරයා 🙂💔

Blackmail ||ᴶᴶᴷ|| 𝐬𝐥𝐨𝐰 𝐮𝐩𝐝𝐚𝐭𝐞𝐬Where stories live. Discover now