3 වන කොටස

334 65 14
                                    

මා ඔබලට පවසුවා ප්‍රරවෙසම් වෙන ලෙස. කුමක් හෝ සිදු වි ඔහු දැනගතහොත් මේ පිලිබද ව අපි සොයන බව නිසැකවම මෙය සෙවීම අපිට අපහසු වේවි.' මින් අමාත්‍ය තුමා කුටිය දෙදරා යන සේ කෑගැසුවෙ අනිත් අමාත්‍ය වරුන් දෙදෙනා ම බියගන් වමිනුයි.

"කුමක් ගැනද පියානන් සොයන්නෙ?" යොඔන්ගි විමසුවෙ තම ආරක්ෂකයා ගෙනුයි. "පෙර දේ ගැනම තමා උතුමානෙනි" "එසේද?  හෙ

ට සැනකෙලියෙ දි අර තරුනිය මුන ගැසීමට මට සියල්ල සුදානම් කරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ට සැනකෙලියෙ දි අර තරුනිය මුන ගැසීමට මට සියල්ල සුදානම් කරන්න." යොඔන්ගි තම කුටියට පිටව යාමට පෙර තම ආරක්ෂකයා ට පැවසුවා."හොඳම යි උතුමානෙනි."

මේ අතරෙදි රජ මාලිගයෙහි.

"සොන්ග් ටල් මේක ගිහින් චෑ සොඔ ට දෙන්න මා දුන් බව පවසන්න. හෙට රාත්‍රියෙදි සුදානම් වන ලෙස පවසන්න සනකෙලිය නරබීමට යාමට " ්යුන් කිව්වෙ තමන් ගෙ නැගනිය ව සොරෙන් සැනකෙලිය බලීමට රැගෙන යාමටයි ." හොඳමයි උතුමානෙනි" "කුමරියනි කිරුල හිමි කුමරු ලිපියක් එවා තිබෙනවා ආරක්ෂකයා අතේ" පිටතින් ඇසුනු පාලිකාවගේ කට හඩින් තමා කරමින් සිටි මැස්ම ද නවතයි "සොන්ග්ටල් පැමිනිල ද?" "ඔහු කැදවන්න " එසේ පවසනවත් සමගම සොන්ග්ටල් කුටිය තුලට ඇතුලු වුනේ කිරුල හිමි කුමරු දුන් ලිපියත් සමගයි."ඔබ තුමියට මෙය ලබා දෙන ලෙස කුමරුන් පැවසුවා. ලිපිය ලබාදුන් විගසම කුටියෙන් පිටවීමට සැරසුනු ටල් ට දැනුනෙ තම අත කවුරුන් හෝ අල්ලා ගත් බවයි.

"ඇයි ඔබ මට මෙසේ කරන්නෙ ටල්? ඔබ දන්නව මා කෙතරම් ඔබට සෙනෙහස දක්වනව ද කියා . ඇයි මා මගහරින්නෙ" චෑ සොඔ සිහින් ඉකියක් මෙන් තම කටහඩ අවදි කලේ තවත් මෙය දරා ගැනීමට නොහකි වු නිසයි. "ඔබ තුමිය කුමරියක් මම නිකන්ම අරක්ෂකයෙක් පමනයි. කරුණාකර මෙසේ හැසිරෙන්න එපා .මගේ සිතේ ඔබ පිලිබඳ කිසිඳු අදහසක් ඇත්තෙ නෑ."සොන්ග් ටල් එසේ පවසා කුමරියගෙ කුටියෙන් පිටතට පැමිනියේ ඇසට උනපු කදුලු ඇය දැකීමට පෙරයි. "

Fate Of Love ( COMPLETED)Where stories live. Discover now