ජියුන් - යම් දෙයක් මතක් වුනා.
looha - ඔබතුමියට අවශ්‍ය නම් මන් පුස්පැටවුන් දෙදෙනාව රැගෙන ගොස් පිරිසිදු කර ඔබතුමියට ගෙනත් දෙන්නම්.
ජියුන් - අවශ්‍ය නැ. ඔවුන්ට නිදහසේ ඉන්න දෙන්න.
looha - හොදයි උත්තමාවිය
ජියුන් - මට මදක් තනිව සිටීමට අවශ්‍යයි.ඔබ මෙහි කටයුතු බලන්න මන් උද්‍යානයට පිටවෙනවා.
looha - හොදයි
___________________________________
ජියුන් - ඔබ නැතිව පාලුයි ටේ.බොහෝ පාලුයි. දැනෙන්නේ මා තනි වුවෙකු ලෙසයි.ඔබ නැති අඩුව මට හොදින්ම දැනෙනවා.
එදා ටෙහ්යුන්ග් ගෙන් ලැබුණු පලදනාව පපුවට තුරුල් කරගනිමින් ජියුන් දිගු සුසුමක් පිට කළා.
ඇය දැන සිටියේ නැහැ දුර සිට ඇය දෙස කෙනෙකුන් බලා සිටි බව.
jk - උත්සවයට ටෙහ්යුන්ග් පැමිනේනවද?
ආරක්ෂකයා - එහෙමයි උතුමාණෙනි.
jk - තවත් ඔබට දුක් වීමට ඉඩතබන් නැහැ මන්.ඔබේ ආදරේ ඔහුනම් ඔබේ සතුට වෙනුවෙන් මන් ඔබව අතහරින්නම්.නමුත් අපේ පුතුට කුමක් ද වෙන්නේ?
______________________________________
??? – yahhhhhhhhhh ඔහොම නවතින්න inha. කිව්වම අහලා නවතින්න
YOU ARE READING
Fate Of Love ( COMPLETED)
Randomතමාගෙ සත්‍යතාව සොයමින් අදර යත් සමග පොරබදින තරුනියක් තම අාදරය හිමිවේදැයි කල් ගෙවන තරුනයෙක් තම පවුලෙ සමාජිකයකු සොයන සොයුරෙක් කුඩා දේටත් කුපිත වන හින්සාවාදියෙක් කුමක් වෙවිද.අැවිත් බලන්න.මේ ඔවුන්ගෙ කතාවයි.