(අනේ කතාවේ readers ලා අඩුයිනේ. කතාව අවුල් වගේ නම් කියන්න)
රජ මාළිගයෙහි....
(ඔයාලට මං රජ පවුලේ සාමාජිකයෝ ගැන විස්තර කිව්වෙ නෑනෙ දැන් එයාල ගැන කෙටිම කෙටියෙන් විස්තර ටිකක් කරන්නම්.)
Ha jiwon කියන්නේ අගබිසව එයා baekhyun ගෙ මව වගේම හරිම එඩිතර හොඳ ගුණාංග තියෙන චරිතයක් එයාව මුළු රාජ්‍යයම සැලකුවේ රාජ්‍යයේ දෙවඟන යන උතුම් තැන තබල යි.
Ohyeon එහෙම නැත්නම් chae soo ගෙ මව රාජ්‍යයේ ප්‍රධාන උප බිසවයි බලයට හරිම කෑදර ගොඩක් නරක ඒ වෙනුවෙන් තමන්ගෙ දුව වන diae soo ව වුණත් දෙන කෙනෙක් ඇත්තම කිව්වොත් එයා දුවට ආදරේ නෑ එයා බලා පොරොත්තු උනේ පුතෙක් ව. එයාගෙයි මින් අමාත්‍යවරයාගේ බොහෝ කූට සැලසුම් මේ වන විටත් රාජ්‍යය ක්‍රියාත්මක වෙනවා( ඒ ඇති රජා කෝ අහන්න එපා)
Baekhyun tal සමඟ chae soo ගේ මාළිගයෙහි පිටුපස ඇති උද්‍යානයට පැමිණ ඇගේ කුටියෙහි පිටුපස කවුළුවට ගලකින් ගැසුවා. (ඒ ගොල්ලො හොරෙන් යන්නේ yeon බිසව chae soo Baekhyun එක්ක ඉන්නවට අකමැති නිසයි)
Chae soo ජැනෙල් ද්වාරය විවෘත කල විටම Baekhyun ඇයට අත වැනුවේ පහළට පනින ලෙස හඟවමිනි. හොරෙන් ජනෙල් කවුලුවෙන් පැනගත් ඇය
ඔවුන් දෙදෙනා ළඟට පැමිණ තම දෑස් ටල් වෙත යොමුකළා.ඒත් ඔහු කළේ ඒ ඇස් මග හැර දැමීම පමණයි "ඔබ සූදානම් නේ" Baekhyun ඇසුවේ තම නැගණිය ගෙ දෑත් අල්ලාගෙන යි. හිස උඩ පහත යැවූ ඇය ඔවුන් දෙදෙනා සමඟ සැණකෙලිය වෙතට හොර රහසේම පිටවුනා.
මේ අතරෙදි Dain සහ Jieun
ESTÁS LEYENDO
Fate Of Love ( COMPLETED)
De Todoතමාගෙ සත්‍යතාව සොයමින් අදර යත් සමග පොරබදින තරුනියක් තම අාදරය හිමිවේදැයි කල් ගෙවන තරුනයෙක් තම පවුලෙ සමාජිකයකු සොයන සොයුරෙක් කුඩා දේටත් කුපිත වන හින්සාවාදියෙක් කුමක් වෙවිද.අැවිත් බලන්න.මේ ඔවුන්ගෙ කතාවයි.