jun - මෑණියනි
කුටියේ දොරත් විවෘත කරමින් කුටියට පැමිණි jun එකවරම ජියුන් ගේ තුරුලට ගුලි වුනා.
ජියුන් - පුතනුවනි ඇයිද මේ?
jun - මින් පාලිකාව පැවසුවා අද මෑණියන් බැලීමට නොයන ලෙස.
jk - ඒ ඇයි ?
jun - පියාණන් අද මෑණියන්ගේ කුටියේ සැතපෙන නිසාලු.
එය ඇසුණු විට දෙදෙනාටම සිනහ ගියත් jun තම පියාගේ කොන්ඩෙන් ඇද්ද නිසා අධිරජුට කෑ ගැසුනා.
jk - ආහ් jun නවත්තන්න.මා ඔබේ පියාණන්
jun - නමුත් මෑණියන් මට වඩා ඔබට සෙනෙහස දැක්වුවොත්.ඒ නිසා ඔබ යන්න.මෑණියන් අයිති මට නේ
jk - එය කෙසේද වන්නේ මමනේ ඇයව විවාහ කරගත්තේ.ඔබ නෙවේ නේ
jun - ඒත් දරුවන් ලැබුනම කාන්තාවන් වැඩිපුරම කැමති තමන්ගේ දරුවට
jk - කවුද ඔබට ඔය පණ්ඩිත කතා පැවසුවේ ආහ්?
ජියුන් - පුතනුවනි පවසන්න කවුරුන්ද?
jun - ගුරුතුමා
jk - නම්ජූන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්
අධිරජුගේ කෑ ගැසීමට කලබල වී කුටියෙන් පිටත සිටි නම්ජූන් වහාම කුටිය තුලට පැමිණියා.
ESTÁS LEYENDO
Fate Of Love ( COMPLETED)
De Todoතමාගෙ සත්‍යතාව සොයමින් අදර යත් සමග පොරබදින තරුනියක් තම අාදරය හිමිවේදැයි කල් ගෙවන තරුනයෙක් තම පවුලෙ සමාජිකයකු සොයන සොයුරෙක් කුඩා දේටත් කුපිත වන හින්සාවාදියෙක් කුමක් වෙවිද.අැවිත් බලන්න.මේ ඔවුන්ගෙ කතාවයි.