6 වන කොටස

268 59 13
                                    

"උතුමාණෙනි සමාවෙන්න ප්‍රමාද වූවාට Jieun හති දමමින් පැවසුවා"

Tae - මම නම් සිටියේ අද පැමිණෙන එකක් නැති වෙයි කියා.

Jieun - කුමක්ද?

Tae - නෑ ඉතින් මා දුටුවා මට වඩා වැදගත් වූ පුද්ගලයකු සමග ඔබ සොඳුරු මොහොතක් ගත කරනවා

Jieun - සමාවෙන්න උතුමාණෙනි මා yoongi සමඟ මඳක් කතා කරා වෙලාව ගෙවුණු බව අමතක උනා

Tae - අහ හා මින් කාරයා ඔබට yoongi නමුත් මට උතුමාණෙනි ඇයි ඒ?

Jieun - අනේ... මං.. මේ....

Tae - හා හා මට වැටහෙනවා මට වඩා ඔබට ඔහුව වටිනා බව හාකෝ

Jieun - අනේ උතුමාණෙනි සමාවෙන්න කෝ

Jieun පුංචි දරුවෙක් වගේ Taehyung ගේ අතේ එල්ලුනේ ඔහුගේ දෑස් ඉබේම ලොකු කරමිනුයි තමන් සිදු කළ ක්‍රියාව වැටහුණු විගස ඇය අත නැවත තමා දෙසට ඇද ගත්තා ඉන් පසුව දෙදෙනා අතරම ඇති වුණේ දැඩි නිහඬ බවක්

Tae- දැන් බොහෝ රෑ වෙලා අනික හෙට දින minho ගේ නැගණිය පැමිණේවි අප නිවසට-

Jieun - එතුමා නැගණිය සොයා ගත්තද?

Tae - හ්ම්ම් ඇය රාජකීය  මුළුතැන්ගෙයි පාලිකාවක් ලු  minho නම් අද බොහෝ සතුටින් නමුත් මට මහා අමුත්තක් දැනෙනවා

Jieun - අමුත්තක් කිව්වේ මොන වගේ දෙයක්ද?

Tae - හරියට විසල් විපත ක ආරම්භයක් වගේ මගේ සිත ට කවදාවත් නැතිව ලොකු බරක් දැනෙනවා

එකවරම සිතට දැනුන ඒ සිතුවිලි ගොන්න මඟහැරගන්න tae Jieun ව තම පපුවට තුරුළු කර ගත්තා මුලදී පුදුම වුවත් පසුව ඇයට වැටහුනා ඔහුගේ සිත සන්සුන් කිරීමට ඇයට කළ හැකි එකම දේ මේ බව

Jieun - කිසිවක් සිදුවුණේ නැ tae කිසිවක් නෑ

ඒ වචන ටික ඇහුණ ගමන් Jieun ව තම පපුවෙන් ඈත් කළ ඔහු,
"ඔබ කුමක් ද පැවසූ නාමය"

Jieun - Ta .. e ඔබතුමා එයට අකමැති නම් මා

Tae - නෑ.. මා එයට බොහෝ කැමති ප්‍රථම වතාවට ඔබ මට මෙසේ කතා කළේ මට. මන් එයට බොහෝ ප්‍රිය කරනවා

Jieun - එහෙනම් අපි පහන් කූඩු යවමුද?

Tae - එහෙමයි උත්තමාවිය

Fate Of Love ( COMPLETED)Where stories live. Discover now