17 වන කොටස

374 63 17
                                    

යූන්ගි - ඔබ

??? - ඔව් මා

යූන්ගි - ඔබේ නම කුමක් ද?

??? - මා looha ප්‍රථමයෙන්ම පෙරදින රාත්‍රියේ ඔබතුමාගේ ඇගේ වැදුනාට සමා වෙන්න. මන් කුමරුන් සෙවීමට යමිනුයි සිටියේ

 මන් කුමරුන් සෙවීමට යමිනුයි සිටියේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

යූන්ගි - එය ගැටළුවක් නැහැ

looha - මට ඔබතුමාට පැවසීමට දෙයක් තිබෙනවා

යූන්ගි - කුමක් ද?

looha - කරුණාකර ටෙහ්යුන්ග් උතුමාණන්ට මෙය වටහා දෙන්න. එතුමා නැති කාලයේදී උත්තමාවිය බොහෝ සෙයින් දුක් වුනා. එතුමිය අදිරජු සමග විවාහ වුනේ අකමැත්තෙන් එය නොකලා නම් ටෙහ්යුන්ග් තුමාගේ මෙන්ම ඔබතුමාගේ ජීවිතයටත් අනතුරක් වෙනවා

යූන්ගි - කුමක් ද එහි අර්ථය

looha - මට එය පැවසීමට අවසර නැහැ.කරුණාකර ඔබතුමා මෙය ටෙහ්යුන්ග් උතුමාණන්ට වටහා දෙන්න. මට නැවතත් උත්තමාවිය දුක් විදිනවා බලා සිටිය නොහැකි.

යූන්ගි - මට කිරීමට දෙයක් නැහැ. ටේ මා කියන කිසිදෙයක් අසන් නැහැ

looha - ඔබතුමා එතුමියගේ අයියන්ඩි නේද? තමන්ගේ නැගණිය ගැන දුකක් නැති ද?

යූන්ගි - එවිට ඔබ කියන්නේ ඇය කල දේ නිවැරදි ද ටේ ඇය නොමැතිව මැරි මැරී ජීවත් වුනේ

looha - ඔබතුමාට පැවසීමට සිතා මා කරගත්තේ විශාල වැරද්දක්. හිතුවා මොලයක් ඇති කියා

යූන්ගි - කුමක්ද ඔබ පැවසුවේ.

looha - කිසිවක් නැහැ. මා පිටවෙන්නම්

යූන්ගි - looha නවතින්න නවතින්නකෝ looha මා කියන දේ අසන්නකෝ _______________________________________________________________











Fate Of Love ( COMPLETED)Donde viven las historias. Descúbrelo ahora