🔻Intro🔺

4K 309 111
                                    

හායි ළමායි..🙂
ගෞරවාන්විතව ඔබට පුද කරන තුන්වෙනි ff එක..🙂
මුලින් ම කියන්න ඕනි international playboy ජන්කුක් වුනාට මේ කතාවෙ playboy අපේ ටේහියුන්..🙂
ආදරය විතරක් පුරවලා තියෙන කතාවක් වෙන්න පුලුවන්...🙂
අද ටිකයි දෙන්නේ පස්සේ ගොඩක් දෙන්නම්..🙂

_________________________________________________

°°°°°°°°°°°°°°°

You know,i have bad memories..
They are the reasons why i am a playboy..
But now i can't leave my playboy life..
And i love you so much..
I know,you don't like my playboy life..
But don't leave me..i love you inha🌹
If..................

°°°°°°°°°°°°°°°
_________________________________________________

නම-කිම් ටේහියුන්වයස-අවුරුදු 25Job එක-කොරියාවෙ තියෙන හුගක් ප්‍රසිද්ධ කම්පැනි එකක ceoSpecial thing-playboy කෙනෙක්ඒත් ඒක කාටවත් පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම-කිම් ටේහියුන්
වයස-අවුරුදු 25
Job එක-කොරියාවෙ තියෙන හුගක් ප්‍රසිද්ධ කම්පැනි එකක ceo
Special thing-playboy කෙනෙක්
ඒත් ඒක කාටවත් පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයි

නම-කිම් ටේහියුන්වයස-අවුරුදු 25Job එක-කොරියාවෙ තියෙන හුගක් ප්‍රසිද්ධ කම්පැනි එකක ceoSpecial thing-playboy කෙනෙක්ඒත් ඒක කාටවත් පෙන්නන්න කැමති කෙනෙක් නෙවෙයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නම-හන් ඉන්හා
වයස-අවුරුදු 23
Job එකක් නෑ..එත් එයාගෙ තාත්තට ලොකු කම්පැනි එකක් තියෙයි..
Special thing-අහිංසක කෙල්ලෙක්
කට නම් හොදටම වැඩියි..

_________🖤________🖤__________

"යා...ජන්කුක් නවත්තනවා මට අන්දවන එක...මට බෑ අද කසාද බදින්න...අප්පා ට වෙන කෙල්ලෙක් ඉදියෙම නැද්ද...මට පාඩුවේ ඉන්න ඕනි..මම playboy කෙනෙක්..මට මේ වගේ කෙනෙක් හරියන්නෑ..මට playgirl කෙනෙක්ව ඕනි.."ටේ ජන්කුක් ට ඇදුම හදන්නවත් දෙන්නේ නැතුව කෑගහනවා..ඔව් අද ටේ ගෙ කසාදෙ..ඒත් එයා ඒකට කැමති නෑ..තමන් ආස කරන playboy ජීවිතෙන් එයාට සමුගන්න වෙයි ද දන්නේ නැති නිසා...

Is my husband a playboy? : KTH [Completed]Where stories live. Discover now