• 01 •

2.9K 378 45
                                    

යුනි එකෙ වැඩකට මම අදත් ගියා public library එකට.පොත් ගොඩක් අස්සේ ඔලුවත් ඔබාගෙන මන් දාගේන මන් විස්තර වගයක් හෙව්වා.එක පාරටම කව්ද මගෙ ඇගෙ හැප්පුනා...

' අහ්හ් එයා ලස්සනයි ' මට හිතුනේ එහෙම.

" සමාවෙන්න " වැරැද්ද එයාගේ උනත් සමාවෙන්න කියලා මන් එයාට කිව්වා

ඔව් එයා මොකුත් කිව්වෙ නැ

මන් ආයේ මොකුත් කියන්නත් කලින් එයා එතනින් ගියා.

▫️️▫️️▫️🥀

𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now