• 11 •

1.5K 324 74
                                    

වසර 07 කට පසු........

" අප්පා "

" ජන්කුකී දුවන්න එපා ඔයා වැටෙයි "

" අප්පා අපි ඔම්මාප්පා බලන්න යමුකෝ "

" හරි අපි දැන් යමු , ඔයා ලැස්ති වෙලා ඉවරයි ද   "

" ඔව් , අප්පා.... "

" ඔව් මැණික "

" මන් ලස්සනයි ද , ඔම්මාප්පා කියයි ද දන්නෙ නැ පුන්චි ජන්කුකී අද කැතයි කියලා "

" ආනී මගෙ කුකී තමා ලස්සනම "

" මන් ඔම්මාප්පටත් වඩා ලස්සනයි ද "

" ආනි ඔයත් ඔම්මාප්පා වගේමයි "

- FLASHBACK -

ඔව් මන් ජන්කුක් එක්ක විවාහා වෙලා අවුරුදු එකහමාරක් උනා.. අද තමා ඒ දවස. අපේ පුන්චි පැටියා අපි ගාවට එන දවස.

එන දවස කිව්වට දින තිබුනෙ අද නෙවෙයි.ඒත් මගෙ මැණිකට අමාරු උනා..

පාර පේන්නෙත් නැතිතරම් වැස්ස..ඒත් මන් මැණිකවත් උස්සගෙන කාර් එකට නැග්ගෙ එයාට පුන්චි සීරිමක් වත් නොවෙන්න.

අපි යද්දී එක පාරටම අපි ඉස්සරහට ආවා ට්‍රක් එක නිසා අපේ කාර් එක ඇක්සිඩන්ට් උනා.

මන් ඇහැරෙද්දී මන් හිටියේ හොස්පිට්ල් එකෙ..

මන් පිස්සෙක් වගේ මගෙ මැණිකව හෙව්වා..

එතකොට .......

ඩොක්ටර් මගෙ අතට ගෙනල්ලා දුන්නේ මගෙ චූටි මැනික..එයත් මගෙ මැනික වගේ මයි..

මට මගෙ ඇස් දෙකම උනෙ ඒ දෙන්නා..

ඒත් එක දෙයක් එද්දි තව දෙයක් ගියා..

මගෙ මැණිකට ගොඩක් අමාරු වෙලා.. දෙන්නගෙන් එක්කෙනෙක් විතරක් බේරගන්න පුලුවන් තරමට..

මගෙ මැණික මන් ගාවින් ගියත් එයා ගියේ මට ආදරේ කරන්න තවත් දෙයක් දිලා..

- FLASHBACK END -

මගෙ චූටි මැනික ඉපදුන දවස මගෙ මැනික මේ ලෝකේ දාලා ගියපු දවස උනා..

ඒත් තාමත් මන් ආදරෙයි....

ඒ ඇස් වලට

ඒ අහින්සක කමට

ඒ ආදරේට

ඒ හිනාවට

ඒ කම්මුල් වලට

ඒ ආදරේට

S t i l l    L o v e   Y o u..

                        ~ T H E   E N D ~

𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now