අහ් අදත් ආවා.. හූඩි එක අස්සෙන් මූණ පේද්දි හරිම කියුට්..
අද නම් යන්න හදිස්සියක් නැ වගේ..
ඒත් මාව දැක්කොත් යයි වගේ..
ඒක නිසා හොරෙන් පස්සෙන් යන්න ඕනේ..
***
අහ්හ් එයා මෙහෙද ඉන්නේ..
ළමා නිවාසේ..
ඒකද දන්නෙ නැ මෙයා මග ඇරියේ..
හැබැයි පොඩි ලමයින්ට ආදරෙයි වගේ..
එයාලා එක්ක සෙල්ලම් කරන කොට එයා හරිම කියුට්...
පොඩි අයත් එයාට කැමති..
ආයේ මේ කොහෙද යන්නෙ..
ඒ කියන්නෙ එයා මෙහෙ නෙවෙයි ද ඉන්නේ.
▫️️▫️️▫️️🥀
YOU ARE READING
𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎
Fanfiction[ TAEKOOK ] " ඒ කියන්නෙ ඔයත් මට කැමති වෙලා හිටියද " එයා ඔව් කියන්න ඔලුව වැනුවා.. " අප්පා " " ජන්කුකී දුවන්න එපා ඔයා වැටෙයි " - ආදරයට ආදරය කරන්න