කිව්වට විශ්වාස කරන්න පුලුවන් ද?
මන් මේ අද එයාව බලන්න යන 10 වෙනි දවස.
හැමදාම මොකක් හරි වෙලා මට එයාව මිස් වෙනවා.
අද නම් මොනවා උනත් පස්සෙන් යනවා...
අහ්හ් කාත් එක්කද ඒ කතා කරන්නෙ
පුදුම වැනිල්ලක් නේ...
හූඩ් එක නිසා මූන පෙන්නෙත් නැ.
කියුට් ඇති
එච්චර හුරතල් වෙන්න
ඒ එයාගේ boyfriend වත් ද ?
▫️️▫️️▫️️🥀
YOU ARE READING
𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎
Fanfic[ TAEKOOK ] " ඒ කියන්නෙ ඔයත් මට කැමති වෙලා හිටියද " එයා ඔව් කියන්න ඔලුව වැනුවා.. " අප්පා " " ජන්කුකී දුවන්න එපා ඔයා වැටෙයි " - ආදරයට ආදරය කරන්න