• 04 •

1.2K 292 6
                                    

මන් ගියා එයාලා ගාවට.. ඒත් එයා මාව පෙන්න්ලා දුවලා ගියා..

" හෙලෝ ,මන් ටේහ්‍යුන් "

" හෙලෝ මන් හොසෙයොක් "

" අර දිව්ව කෙනාව ඔයා අදුරනවද "

" අහ් එයාද ඔව් ,ඒත් ඇයි අහන්නෙ "

" අහ් නැ නිකන් "

" මන් යන්නම් ටේහ්‍යුන්  "

" අහ්හ් ඉන්න.. නැ නෑ ... බායි "

අර හොසෙයොක් කියන කොල්ලත් ගියා...කොහෙද දන්නෙ නැ ඉන්නේ... එයාට සැක හිතුනද... ඒකද ගියේ.. කමක් නැ.. හෙට හොරෙන් යනවා..

▫️️▫️️▫️️🥀

𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now