• 10 •

1.1K 282 8
                                    

ඔව් මට මුලු ලෝකෙම ලැබුනා වගේ..මන් ඉක්මනට එයාව බදාගත්තා.

එයත් මගෙ පපුව අස්සේ මූණ හන්ග ගද්දි මට දැනුන හැගිම..

ජිවිතෙ පලවෙනි පාරට මට මගෙ කියලා දෙයක් ලැබුනා.

" ජන්කුකී මැණික, මන් ඔයාට ආදරෙයි "

එයා හිමිට එයාගේ අත අරගෙන මගෙ මුණෙ තිබුණ කදුලු පිහ දැම්මා.

එතකොට තමා මන් දන්නෙ මන් අඩනවා කියලා.මෙච්චර කාලෙකට අඩලා නැති මන් අද එයා නිසා ඇඩුවා..

ඔව් එයාව අද ඉදලා මන් මගෙ ඇස් දෙක වගේ
බලාගන්නවා.







_🍀

𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎Where stories live. Discover now