Chapter 4

1.7K 260 21
                                    

Back to the present

Jk's p.o.v.

ජිමින් ත් එක්ක college එකට ඇවිදගෙන යන ගමන් මම හිතුවෙම අර අළුතෙන් ආපු කෙල්ල ගැන🙄
"ආෂ්... ඇයි මට ඒ කෙල්ල දැක්කම එයා අමුතුයි කියලා හිතෙන්නේ...🙄
ඒ කෙල්ල ගැන හිත හිත යනකොට තව පොඩ්ඩෙන් පාරේ තිබුණ ගලකත් හැප්පිලා වැටෙනවා...😒

"යා... කුකියා මොනවද ඔච්චර කල්පනා කරන්නේ...🙄 පාර බලාගෙන යනවා මනුස්සයෝ...😒"

Jimin ගෙ කෑගැහිල්ලට මන් පියවි සිහියට ආවේ තාමත් අර කෙල්ල ගැන හිත හිත ඉඳපු නිසයි..

"Jimina..."😀

"ම්ම්...."🙄

"ඔයාට හිතෙන්නේ නැද්ද අර අළුතෙන් ආපු කෙල්ල...🤔ම්මි... මොකක්ද එයාගේ නම...😓"

"shinbi...😒😂"

" අහ් ඔව්... එයා හරිම අමුතුයි කියලා හිතෙන්නේ නැද්ද... සමහර විට අපි හොයන අර අනාවැකියකින් කියවුණ rose pack එකේ Alpha එයා වෙන්න බැරිද...😒 මට ඒ කෙල්ලව දැක්කහම පුදුම කේන්තියක් එන්නේ...😒 එයත් rose pack එකේ කෙනෙක් කියලමයි හිතෙන්නේ...😒"
( ඔව් ඔව්...😂 Tesu ගෙ පුතා Jk තමයි...😂 ) (@CrZY_NiSHjjk )

"අපිට හදිසි වෙලා තීරණ ගන්න බෑ Jk... මම නම් හිතන්නේ නෑ shinbi කියන්නේ rose pack අනාවැකියේ කියවෙන alpha කියලා... තව ටිකක් ඉවසමුකො... ඔම්මගෙ මරණෙට වග කියන්න ඕන අයව අල්ල ගමුකෝ...🙄"

Jimin එහෙම කියලා මගේ හිත හැදුවේ තවත් Rose pack එකේ අය ගැන කතා කරොත් මට කේන්ති යන නිසයි...

shinbi ගැන හිතන එක නවත්වලා මම Jimina එක්ක pack එකේ වැඩ ගැන කතා වුණේ college එකට යන අතරමගදීයි... black wolf pack එකේ Alpha මම නිසාත් rose pack එකේ අය තවමත් මගේ ඔම්මා වගේම මාවත් මරන්න උත්සහ කරන බව දන්න නිසා මට pack එකේ අයව ආරක්ෂා කරන වගකීම පැවරිලයි තිබුණේ...

Jimina ත් එක්ක කතා කර කර college එක ළඟටම ඇවිත් තිබුණ නිසා gate එකෙන් ඇතුල් වෙලා අපි දෙන්නා හිමින් Clz එක පැත්තට ඇවිදගෙන ගියා...

ඒ වෙනකොටත් shinbi Clz එකට ඇවිත් තිබුණා... "මේ කෙල්ලට අද මොකක්ද වෙලා තියෙන්නේ...🤔 වෙනදට bell එක ගහන කොට දුවගෙන එන කෙනා අද අපිටත් කලින් අවිත්...😌 "එහෙම හිත හිත ඉඳපු මම එයාට උදේ පාන්දරම ලස්සන එරවිල්ලකින් සංග්‍රහ කරා...😒😂 මම එයා දිහා බලනවා shinbi දැකලා එයා මට හිනා වෙලා good morning කිව්වත් මම ඇහුණේ නෑ වගේ ඔරවලා අහක බලා ගත්තා...😒

The Lost LunaWhere stories live. Discover now