Shinbi's p.o.v.
මමයි නංගියි නිදා ගන්න යන අතරෙදි නංගි මගෙන් අර කට්ට්ය ගැන තව තවත් ප්‍රශ්න අහන්න ගත්තා...
" අක්කේ...මම library එකේ තිබිලා මේ wolf ලා ගැන කතා එහෙම ගොඩක් කියවලා තියෙනවා....ඒවේ තිබුණා මේ packs වල Alpha beta elder කියලා කට්ටිය ඉන්නවා කියලා...ඒ වගේ මේ packs වල එහෙම අය ඉන්නවද...."
" ඔයා කවද ඉඳන්ද පොත් කියවන්න ගත්තේ අහ්..."
මම එහෙම ඇහුවේ මීට කලින් නංගි වැඩිය පොත් කියවනවා දැකලා නැති නිසයි..." ඇයි අක්කා දන්නේ නැද්ද මම ඒ වගේ පොත් වලට ආසයි...😌 හරි හරි අක්කේ ඒවෙන් වැඩක් නෑ...ඇත්තටම එහෙම අය ඉන්නවද කියන්නකෝ..."
"ඇයි නංගි Jin oppa ඊයේ කිව්වේ හැමදේම ඒ ගැන.."
" ආහ්....ම්....කිව්වද....😲 මං ඊයේ හිටියේ හොඳ සිහියකින් නෙමෙයි....Jin oppa කියපු දේවල් මම හරියට අහන් නෙමෙයි හිටියේ...🙄👉👈"
" අහ්...ඔව් ඔව් මම දැක්කා Jk දිහාම බලන් ඉන්න කොට ඔයා ඉන්නේ හොඳ සිහියකින් නෙමෙයි කියලා...."
" අනේ...අක්කේ....😒"
"Jk කොච්චර ලස්සනයිද කියලා මම දැක්කේ අද..😍❣️අද එයාව දැක්කහම....අනේ මන්දා මට හැමදේම අමතක වෙලා ගියා...පළවවෙනි දවසේ එයාව දැක්කට මට එච්චර ආසාවක් ආවේ නෑ....ඒත් අද මට එයා දිහාම බලන් ඉන්න හිතුණා...."
නංගි මාත් එක්ක Jk ගැන කතා කරන කොට මට දාඩිය දාන්න ගත්තේ එක පාරම Jk ගේ mate නංගි තමයි කියලා හොඳටම තහවුරු වෙද්දියි....
" අක්කේ...ඔයා හොඳින්ද..."
" අහ් ඔව් මම හොඳින්.."
මම මගේ කල්පනා ලෝකෙන් මේ ලෝකෙට ආවේ නංගිගේ කෑගැහිල්ල නිසයි....
" අනේ අක්කේ...කියන්නකෝ ඇත්තටම Alpha ලා beta ලා ඉන්නවද...."
" අහ්...ඔව්..එහෙම අය ඉන්නවා...Jin oppa කිව්වනේ ප්‍රධාන wolf pack තුනක් තියෙනවා කියලා...ඒ තුනෙන් දෙකකම Alpha ලා අතන හිටියා...එතකොට හොඳම beta ලා ත් එතන හිටියා...."
" කවුද ඒ Alpha ලා...."
"Black wolf pack එකේ alpha jk...."
"මොකක්....එයා Alpha කෙනෙක් ද....🙄 එයා ගොඩක් භයානකයිද....මම අහලා තියෙන විදියට Alpha ලා ගොඩක් දරුණුයි ලු...ඒත් මම Jk ට කැමතියි...🙄👉👈එයා දරුණු කෙනෙක් නම්...එයා අපිට කරදර කරයිද..."
YOU ARE READING
The Lost Luna
Werewolfඅනාවැකියක් නිසා සොයායන කුමාරිකාවක්... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකක් ... අසාමාන්‍ය මිනිස් දුවක්... වෘකයෙකුගේ ආදරයක්... පළිගැනීමට බලා සිටිනා දුෂ්ටියක්.. අනාවැකියෙන් කියවෙන කුමාරිකාව කවුරුන් විය හැකිද... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකට යළිත් එකතු විය හැකි ද...