Jimin's p.o.v.
....🕜....
Clz එක ඉවර වෙලා තනියම එළියට යන්න හදනකොට මම දැක්කේ ඈත ඉදන් මට කතා කරන Tae ව... එයා මට කතා කළ නිසා මම ඉක්මනින්ම එතනට ගියා...
ඊට පස්සේ Tae මාවත් ඇදගෙන කවුරුත් නැති සන්සුන් පැත්තකට ගියේ එයාට මාත් එක්ක මොනවා හරි කතා කරන්න ඕනේ වෙලා වගෙයි... ඒත් එක්කමයි අද උදේ Tae ත් එක්ක කතා කර කර ඉඳපු මගේ හොඳම beta hosoek hyung ගැන මට මතක් වුනේ... මොකක් හරි අනතුරක් වගේ දැනුණු නිසා මම බලන් හිටියේ Tae hosoek hyung එක්ක කතා කළ දේවල් මට කියනකනුයි...
"Jimina... අපේ කුකියගේ පළමු පරිවර්තනය තියෙන්නේ හරියටම තව දවස් 3 කින්...😓 ඊට පස්සේ එයා එයාගෙ mate ව හොයාගන්න හැමතැනම යයි...😓 ඒ වගේම Rose pack එකේ වෘකයෝ මේ දවස් වල Kookie ව මරන්න එයාව හැමතැනම හොයනවා...😓 අපි එයාව හොඳට බලා ගන්න ඕනේ... ඒකට මට ඔයාගෙනුත් උදව් ඕනේ Jimin...🙁
"අනිවාරෙන් Tae මම මගේ pack එකේ එයවත් Kookie ගේ ආරක්ෂාවට දාන්නම්...🙂"
" එහෙම හොඳයි... අහ් අද උදේ ඔයාගේ beta ඇවිත් මට කිව්වේ rose pack එකේ අය අද Kookie ව හොයාගෙන මෙහෙට එන්න පුළුවන් කියලයි... ඒක නිසා මම හිතන්නේ මේ දවස් ටිකේ අපි Kookie ව අපේ pack house එකේම තියා ගත්තා නම් හොඳයි...👉👈"
" ඒක හොඳයි Tae... මටත් මේ දවස් වල විශේෂ වැඩක් නැති නිසා මායි pack එකේ තව කට්ටියකුයි එක්ක මේ දවස් ටිකේ ඔයාලගේ pack house එකේ ඉන්නම්..."
මම එහෙම කිව්වේ අපේ pack දෙකේ පරණ යාළුවො ටිකට ආයෙත් එකතු වෙන්න පුළුවන් නිසයි…😋"හරි Jimina… අහ් මේ…"
Tae එක පාරටම එහෙම කිව්වේ එයාට තවත් දෙයක් මතක් වෙලා වගෙයි…"අර shinbi… මට එයාගෙ අමුත්තක් දැනෙනවා එයා විශේෂ කෙනෙක් කියලයි හිතෙන්නේ මට… ඒත් එයා වෘකයෙක් නෙමෙයි… කෝකටත් එයාවත් හෙට අපේ pack house එකට එක්කන් එන්න…"
Tae එහෙම කිව්වහම මට මතක් වුණේ උදේ JK ත් shinbi අමුතු කෙනෙක් කියලා එයාට දැනෙනවා කිව්ව එකයි…😓pack එක ගැන Tae යි මායි කතා වෙවී ඉන්න කොට ඈතින් shinbi යි soyeon යි අපේ පැත්තට ඇවිදන් එනවා මන් දැක්කා…
එයාලා අපි ළඟට ඇවිත් ටිකක් වෙලා කතා කරාට පස්සේ Tae shinbi ට අද රෑට අපි party එකක් දානවා කියලත් shinbi ට අද රෑට soyoen ත් එක්කම අපේ ගෙදර ( pack house) ඉන්න පුළුවන් කියලත් කිව්වා…shinbi ත් එකපාරින්ම Tae ගේ ආරාධනාව පිළිගෙන අද රෑට එන්නම් කියලා කිව්වා…
……………………………………………………....
ඊළඟ clz එකට යන්න කලින් මම JK ව හොයා ගන්න ගියේ ගොඩක් වෙලාවක ඉදන් මන් එයාට දැක්කෙ නැති නිසා… Jk ව තනියම දාලා ආපු එක ගැන එක පාරට බයක් දැනුණත් JK එයාගේ යාළුවෙක් එක්ක බර කතාවක ඉඳපු නිසා එයාට අනතුරක් වෙලා නෑ කියලා දැනගත්තා…😌
මාව දැකපු ගමන් JK එයාගේ යාළුවට bye කියලා මගේ ලඟට ආවේ හිනා වෙවි…
ඊට පස්සේ අපි දෙන්නා ඊළඟ clz එකට ගියේ පරක්කු වෙන්න කලිනුයි…..🕜.....
college එක ඇරිලා pack house වලට යන අතරමඟදි මම JK ට එයාගේ පළමු පරිවර්තනය තව දවස් 3කින් වෙනවා කිව්වහම JKගේ මුණ ටිකක් ඇඹුල් වුණත් Tae යි අපි හැමෝම යි එයාගේ ළඟින් ඉන්නවා කිව්ව ගමන් ආයෙත් ලස්සන හිනාවක් එයාගේ මුණේ මතු වුණා… පළමු පරිවර්තනය මොන වගේ එකක්ද කියලා JK මගෙන් අහන්න ගත්තත් මන් තාමත් පළමු පරිවර්තනය වෙලා නැති නිසා ඒ ගැන කියන්න දැනත් හිටියේ නෑ… ඒත් මම පළමු පරිවර්තනය ගැන දන්න දේවල් JK ට කියලා දුන්නා…
එහෙම එක එක දේවල් ගැන කතා කර කර ඇවිදන් යද්දි black wolf pack house එක ළඟටම ආව නිසා JK මගෙන් සමු අරන් pack house එක පැත්තට ඇවිදන් යන්න හදනකොට එයාට bye කියලා අද රෑට මම black wolf pack house එකේ නවතින්න එනවා කියලත් කිව්වා… එක අහලා ලස්සන හිනාවක් දාගත්ත Jk pack house එක දිහාවට ඇවිදගෙන ගියා… ඊට පස්සේ මමත් හිමින් ඇවිදන් ගියේ මගේ pack house එක පැත්තටයි…
….................................................................
Tae යි JK යි දෙන්නම shinbi අමුතු කෙනෙක් කියලා කිව්වත් මට එයාගේ කිසිම අමුත්තක් පෙනුනේ නැති නිසා ටික වෙලාවක් මම shinbi ගැන හිතන්න පටන් ගත්තා… ඒත් එක්කම එතනට ආපු hosoek hyung උදේ Tae ත් එක්ක කතා කරපු දේවල් ගැන මට කිව්වා…
……🌃……
ටිකක් අඳුර වැටීගෙන එද්දී මන් hosoek hyung යි Jin hyung යි Namjoon hyung යි එක්ක black wolf pack house එකට ගියේ Jk ව බලන්නයි…😋
.
.
.
.
.
.
.
._______________________________________
Hii....
මේ කොටස කම්මැලියි නේද...🙁🙄
ඊළඟ කොටස හෙට දෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ..👉👈 මම රෑට හරි දාන්නම්…🙄👉👈😴
කතාව ගැන ඔයාලා හිතන දේවල් comment කරලා කියන්නකෝ ඔයාලගෙ අදහස් එහෙමත් තියෙනවා නම් කියන්න…මේක මගේ පළවෙනි කතාව නිසා මට මේක ගැන ඔයාලගේ අදහස් දැනගන්න ඕනේ…😀🤗💞
කතාව කියවනවට ගොඩක් Thank you…🤗💞😘
byeee…🤗💞
YOU ARE READING
The Lost Luna
Werewolfඅනාවැකියක් නිසා සොයායන කුමාරිකාවක්... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකක් ... අසාමාන්‍ය මිනිස් දුවක්... වෘකයෙකුගේ ආදරයක්... පළිගැනීමට බලා සිටිනා දුෂ්ටියක්.. අනාවැකියෙන් කියවෙන කුමාරිකාව කවුරුන් විය හැකිද... වෛරයෙන් පෙළෙන කණ්ඩායම් දෙකට යළිත් එකතු විය හැකි ද...