What 🤐

88 19 61
                                    

Chapter 03

Eommaaa.... Eommaaaa.

නංගි කෑ ගහනව ඇහුණ පාර මායි අම්මයි දුවගෙන ගියේ Bathroom එක පැත්තට.

Eommaa...

අම්ම Bathroom එකේ දොර ඇරගෙන ඇතුළට ගියා.

🙎මොකද ළමයෝ කරගත්තේ.

අම්ම නංගිව අල්ලන් Bathroom එක ඇතුළෙ ඉදන් එළියට ආවා.

🐥වැටිලා නේද?.
චූටි ඔයානම්. Bathroom එකේදිවත් පරිස්සමට ඉන්න බැරිද.

🙎 මම ඇදුමක් දාන් එන්නම්. අපි Hospital එකට යමු. පුතා Cab එකකට කතා කරනවද.

🐥 හරි අම්ම.

Eommaaa. මගෙ අතයි, කකුලයි රිදෙනව. 😭😭😭😭 අනේ Oppaaa 😭😭😭 රිදෙනවා.

කෝ එන්න මම ඔයාව ගන්න.
නංගිව මගෙ අත් දෙකට ගත්ත මම අම්ම එක්ක Hospital එකට ගියේ ඇත්තටම අපි බය වෙල හිටියේ.
නංගිගේ නොනවත්නා ඇඩීම හමුවේ අම්මයි මමයි දෙන්නම අසරණ වෙලා හිටියා.
Hospital එක ඇතුළට යනකොට මිනිස්සු හැරි හැරී නොබැලුවාමත් නෙවේ.

නංගි ඉන්නෙ වේදනාවෙන්.
මගෙ ඇස් දෙකේ කදුළු පිරුණේ වේදනාව දරාගන්න බැරුව කෑ ගහන,මගෙ පපුවට තුරුල් වෙලා ඉන්න පොඩි එකී දැකලා.

තාත්තා අපිව දාලා ගියාට පස්සෙ හැමදාම මට ඕනෙ එයාගෙ තාත්තා වෙන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

තාත්තා අපිව දාලා ගියාට පස්සෙ හැමදාම මට ඕනෙ එයාගෙ තාත්තා වෙන්න.
මට ඕනෙ හොදම කෙනාව එයාට marry කරවන්න.
එයාව හැමදාම සතුටින් තියන්න.
ඒත් නංගි වැටුණම මට එහෙම වෙන්න බැරිඋනාද කියලා මගෙ හිත මට බනින්න පටන් ගත්තා.

Time passed.

Oppaaa, Oppaaa......

දවස් එක හමාරක් මළානිකව පියවිලා තිබ්බ ඒ ඇස් දෙක එයා හෙමින් හෙමින් අරින්න උත්සාහ දරන ගමන් මට කතා කලා. Chootyy.. කියලා මමත් ප්‍රතිඋත්තර දුන්නේ එයාට මම එයා ළග ඉන්නව කියලා අගවන්න ඕනෙ නිසා.

Possible or Impossible [ Completed ]Where stories live. Discover now