Chapter 06
අපි ආයේ එළියට එද්දි එයාලා හිටියේ නෑ.
ඉතින් අපි දෙන්න පාර දිගේ ඇවිදගෙන ගියේ උදේ Lecture එකට දැන් යන්න බැරි නිසා.
ඒ වෙලාවෙ උදේ ලෙක්චර් එකට ගියානම් මට සර්ගෙන් අහගන්න වෙනව හොදට.Bustand එකේ හිටියෙ අපි දෙන්න විතරයි. තිබ්බ නිශ්ශබ්දතාවය බිදින්න Jungkook Oppaට පුළුවන් උනා.
කතාවක් කියන්නද?
හ්ම්..
මමත් ඉපදෙද්දිම එහෙමයි.
මට පුළුවන් කාලය නතර කරන්න.
නතර කලාම ඒ හරලා ඉන්න පුළුවන් උනේ මගෙ අප්පට විතරයි.
ඉතින් දවසක් අප්ප මාව ස්කෝලෙට දාන්න ගියා. එතකොට මම MiD scl එකේ.
මමයි අප්පයි යනකොට අද වගේම් කලු ඇදගත්ත කට්ටියක් අපිව පන්නන්න පටන් ගත්තා.
අප්පා දැනගෙන ඉදලා මට මෙහෙම Super Power එකක් තියෙනව කියන්නෙ කරදරයක් අත ළග කියලා.ඉතින් අප්ප මාවත් ඇදන් දිව්ව. අපි දන්නැතුව උනත් නැවතුණේ අද අපි ගිය ගෙදර ඉස්සරහින්.
එයා අපිව ගේ ඇතුළට ගත්තා.
අපිට විස්තරේ කිව්ව.
මගෙ දැඩි අකමැත්ත යටතේ උනත් මගෙ තාත්තා ඒක ගත්තා. ඊට පස්සෙ එයා ගිහිල්ලා Equilibrium unit එක ආයේ අපි පස්සෙ පන්නනකොට එයා භාර උනා.
එදා මගෙ අප්ප එක් පාරටම අතුරුදන් උනා.
මේක මගෙ Eommaට කියන විදිහ ගැන මම එදා රැ වෙනකම් මේ Bustand එකේ ඉදන්ම කල්පන කලා.
මම ගෙදර ගියා.
Eommaa ට ඇත්තම කිව්ව.
Eommaa විශ්වාස කලේ නෑ.
මම ඇගිලි දෙකෙන් ටික් ශබ්දයක් නිකුත් කලා. කාලය නැවතුණා. ඔම්මත් නැවතිලා.
මට වෙන කරන්න දෙයක් නෑ. හරියටම විනාඩියක් යනකොට ආයෙට් ඔක්කොම් තිබ්බ තත්වෙට පත් උනා.
Eommaa මාව විශ්වාස කලේ නෑ.
අප්ප මම ළග නෑ.
Eommaa එන්න එන්න මට වඩා Hyung ට ලං උනා.
YOU ARE READING
Possible or Impossible [ Completed ]
FantasyI don't need you But, I only need you. Don't waiting for me. I must waiting for you. ඉතින් වෙන කෙනෙක්ගේ හිතන දේ, කියන දේ තමන්ට දැනෙද්දි ඒක මොන වගේ Feeling එකක් වේවිද. පිස්සු නට නට හිටපු හුරතල් කෙල්ලෙක්ට Super Power එකක් හම්බුණාම මොනව...