Chapter 02
Jungkook pov ;
BTS.
අපේ Campus එකේ Art Faculty එකේ Best Group එක.
අපි 3rd year නිසා ඊළග අවුරුද්ද තමා අපේ අන්තිම අවුරුද්ද.
මම ටිකක් පස්සෙ ආව නිසා ඉස්සෙල්ලම මාත් එක්ක Fit උනේ Jimin.
අපේ හොදම Dancer Jimin. ඒ වගේම එයාට හොදට Sing කරන්නත් පුළුවන්.මම ගොඩක් වෙලාවට Practice කලේ Jimin එක්ක.
අපි දෙන්න රෑ වෙනකම් practice කලා.
අපිට මහන්සි උනාම බිම ඉදගෙන අපි කතාකරනව. අපේ personal දෙවල් කියන්න තරම් අපි දෙන්න Close උනා.
Jimin ගේ තාත්තා මීට අවුරුද්දකට කලින් මැරිලා.
Jimin හැමතිස්සෙම කතා කරන්නෙ එයාගෙ නංගි ගැන.
Jimin එයාගෙ නංගිට ගොඩක් ආදරෙයි.
අපි දෙන්නම එකම තැන Part Time Job එකක් හොයාගත්තා.
Jimin හම්බකරන ඒවගෙන් 4න් 3ක්ම Jimin වියදම් කරන්නෙ නංගිට.
පෙළක් වෙලාවට එයා දවසටම ගිම්පැබ් එකක් කාලා නංගිව Ice cream කන්න Chocolate කන්න එක්කන් යනව.
Jimin හැමතිස්සෙම කියන්නෙ තාත්තා නැතිඋනා කියලා එයාට කිසිම අඩු පාඩුවක් දැනෙන්න දෙන්න හොද නෑ කියලා.
Jimin ට Girlfriend කෙනෙක් නෑ. ඒත් Jimin ගේ පස්සෙන් ගොඩක් Girlsලා එනව. ඒ එයාගෙ ලස්සන වගේම Talent එක නිසා. එයාගෙ පස්සෙන් කොච්චර ලස්සන කෙල්ලෙක් ආවත්, එයාගෙ හිතේ කොච්චර ආසාවක් තිබුණත් කෙල්ලෙක්ව යාලු කරගන්න එයා කවදාවත් කලෙ නැ..
මොකද එයා හැමදාම පණටත් වඩා එයාගෙ නංගිට ආදරේ කලා.
Jimin ට ඕනෙ උනා නංගිව සතුටින් තියන්න.
අද උදේ උන දේවල් එකින් එක Jimin මට කිව්ව.
නංගි ආයේ ගෙදර එන්න කියලා අඩලා.
Jiminට ඒක කියද්දි ඇඩුණා.
එයා කියන්නේ නංගිට පෙන්නන්න හොද නෑලු එයා දුකෙන් කියල.
Jimin ට හැම තිස්සෙම තාත්තාව මතක් වෙනව. එවෙලෙට එයා අඩනවා.
එයාට බැරි එකම දේ නංගි අඩන එක බලන් ඉන්න එක.
________________Jimin නංගිව එක්කන් එන්න යනව කියලා ගියා.
අඩලා හෙම්බත් උන මූණ tap එකට අල්ලලා හෝදගත්ත Jimin එයාගෙ සාක්කුවට අත දාලා ලේන්සුව අරගෙන මූණ පිහදගත්තා.
ආයෙත් කණ්ණාඩියෙන් එයාගෙම ප්‍රතිරූපය දැකලා හිනා වෙලා හැරිලා ගියා.
මටත් නිකමට යන්න හිතුණා.
මූණ ටිකක් හෝදගත්ත මමත් ගියේ Software Engineering Faculty එක පැත්තට.මම යනකොට Jimin ව කෙල්ලො වට කරගෙන.
එයාගෙ නංගි එහ පැත්තෙ තිබුණ බිත්තියකට හේත්තු වෙලා lolipop එකක් අතේ තියන් කෙල්ලො වට කරන් ඉන්න අයියා දිහා බලන් හිටියා.
ඒත් ඒ ඇස්.
ඒ ඇස් වල සතුට, දුක, කේන්තිය, ආදරය හැගීම් ඔක්කොම mix වෙලා තිබ්බ.
ඒ දිලෙසෙන ඇස් දෙක දිහා බලන් හිටිය මම ගිහින් එයාගෙ එහ පැත්තෙන් හිටගත්තා.
ESTÃS LEYENDO
Possible or Impossible [ Completed ]
FantasÃaI don't need you But, I only need you. Don't waiting for me. I must waiting for you. āļāļāˇāļąāˇ āˇāˇāļą āļāˇāļąāˇāļāˇāļāˇ āˇāˇāļāļą āļ¯āˇ, āļāˇāļēāļą āļ¯āˇ āļāļ¸āļąāˇāļ§ āļ¯āˇāļąāˇāļ¯āˇāļ¯āˇ āļāļ āļ¸āˇāļą āˇāļāˇ Feeling āļāļāļāˇ āˇāˇāˇāˇāļ¯. āļ´āˇāˇāˇāˇāˇ āļąāļ§ āļąāļ§ āˇāˇāļ§āļ´āˇ āˇāˇāļģāļāļŊāˇ āļāˇāļŊāˇāļŊāˇāļāˇāļ§ Super Power āļāļāļāˇ āˇāļ¸āˇāļļāˇāļĢāˇāļ¸ āļ¸āˇāļąāˇ...