I will come

53 14 55
                                    

Chapter 08
.

Eommaaa.....

මොකද ළමයො මේ මහ දවාලේ කදුළු පෙරාගෙන. Eomma මගෙ කදුළු පිහිනකොටයි මම දන්නෙ එ Eommaa කියලා.

Eommaa.. මම මේක ඉස්සෙල්ලම ඔයාට කියන්නද, නැත්නම් Oppaට කියන්නද කියලා මම දන්නෑ.

ඒත් ඔය දෙන්නම දැන් එකට ඉන්න නිසා මම කියන්නද?

මොකක්ද? Oppa ටත් ඉතින් ඕපදූපයක් හොයන්න තියෙනවනම් වෙන මුකුත් ඕන්නෑ.

Eommaa, ඔයා Super powers ගැන විශ්වාස කරනවද?

මම ඔය දෙන්නට කවදාවත් කියපු නැති කතාවක් කියන්නද?

මටයි Oppaටයි ඉතින් කතා නම් ඕනෙ දෙයක්.

ඉස්සෙල්ලම මිහ්යානේ..  මේක කියන්න මෙච්චර පරක්කු උනාට.

Appaටත් එහෙම එකක් තිබුණා.

මෝව්?? මගෙ කට ඉබේටම ඇරුණ.

අනේ මමනම් ඔව්ව විශ්වාස කරන්නෑ. දන්නවනේ. Oppa ගේ ඉතින් කොයි දේත් ඔහොමනේ.

විශ්වාස කරන්නැත්නම් නිකම් ඉන්නව. මෙතන ඉන්නැතුව යනව. තවත් මොකටද අහන් ඉන්නෙ.
වලියක් අදින්න සූදානම් උන මම Eomma නිසා නැවතුණා.

එහෙම්ම ඒ කතාව නැවතුණා මිසක් ආයෙ Eommaa අපිට ඒ ගැන කියන්න උත්සාහ කලේ නෑ. ඒත් මට් හැමතිස්සෙම අහන්න ඕනෙ උනා ඒ කතාව.
එත් මම ඉවසන් හිටියා.

^
^
^
^
^

එදා ලස්සන දවසක්.
මම වෙනද වගේම Jungkook Oppa එක්ක Ice cream කන්න ගියේ first Lecture එක ඉවර උනාම.

ලස්සනට පායලා තිබ්බ ඉර අතරින් පුංචි හිම කැට වැටෙන්න පටන් ගත්තා.

Woww. ඉස්සෙල්ලම හිම වැටෙන දවස.
උඩ බලාගෙන පොඩි එකෙක් වගේ උඩ පැන්න මට තවත් ඉවසන් ඉන්න බැරිඋනා.

Jungkook Oppaa... මම දන්නව ඔයා මට කැමති කියලා.
නාතු චුවායෝ..

ඉස්සරහට අඩියක් තිබ්බ මම Jungkook Oppa ගෙ Shirt එකෙන් මගෙ මූණට ළං කරගත්ත මම ඇගිලි තුඩු වලින් ටිකක් ඉස්සිලා එයාව කිස් කලා.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Possible or Impossible [ Completed ]Where stories live. Discover now