මුලින්ම සමාවෙන්න කියන්න ඕනෙ.
මෙච්චර පරක්කු උනාට.
මම හිතන්නෙ මාසෙකටත් වැඩී නේද 🙂💔මම දම්නෑ ඇත්තටම මම දින ගණන් කලේ නෑ.
🙂💔අනික කියවන්න කවුරුවකුත් නෑමෙ ඉතින්.
පරක්කු වෙච්ච එක ඒ තරම් අවුලක් නෑ.මේ දවස්වල වැඩ ගොඩක් හිරවෙල හිටියේ 🙂
තාමත් එහෙමයි.
03AW එකේ කට්ටියකගේ කංකරච්චලේ හින්දා හෙට දෙන්න පොරොන්දු වෙනවා 🙂💔හැමදාම අනම් මනම් කිය කිය ඉන්නත් බෑනෙ 🙂💔
හෙට මම ඊළග චැප් එක දාන්නම්. Promise. 🥺💔
මම අද ප්‍රශ්නයක් අහන්නම් මේකට උත්තරයක් දාලා තියම්න.හෙට Chapter එකේ මොනවගේ දෙයක් වෙයිද? ඔයාල Guess කරලා කියන්න බලන්න. 😎
එහෙනම් Thankyou ළමයි.
Good bye 🥺💔Kiyawana aya okkotoma godk Tnxx.
Mge me peeda iwasana okkotomath godak tnxx 🙂💔Ehenm Heta hambemu. 🥺😭🌹💖✨️
YOU ARE READING
Possible or Impossible [ Completed ]
FantasyI don't need you But, I only need you. Don't waiting for me. I must waiting for you. ඉතින් වෙන කෙනෙක්ගේ හිතන දේ, කියන දේ තමන්ට දැනෙද්දි ඒක මොන වගේ Feeling එකක් වේවිද. පිස්සු නට නට හිටපු හුරතල් කෙල්ලෙක්ට Super Power එකක් හම්බුණාම මොනව...