( taehyung උදේ නැගිටලා එයාගෙ salon එකට යන්න ලෑස්ති උනා. එයා වැඩ කරන්නේ එයාගෙන salon එකක. එයා ගෙදරින් පිටත් වලා bus එකක් එනකන් බලාගෙන හිටියා.)
( ඒ අතර කොහේ හරි යන ගමන් හිටපු jungkook taehyung ව දැක්කා. එයා taehyung ගෙ ලගින් නැවැත්තුවා. Taehyung jungkook ව දැක්කෙ නෑ වගේ හිටිය. Jungkook taehyung ට මෙහෙම කිව්වා.)
jungkook : අහ්......... hellow........ කොහොමද?.......
taehyung : මෙයා මොකද මට කතා කරන්නෙ?....... ඇහුන්නෑ වගේ ඉන්න ඕනෙ.
Jungkook : කොහෙද යන්නෙ?. ඒයි මම ඔයාගෙන් අහන්නෙ.
Taehyung : ඇයි?.
Jungkook : කොහෙද යන්නෙ කියලා ඇහුවෙ.
Taehyung : ඔයාට මොකද මම කොහේ ගියත්?.
Jungkook : නෑ ඉතින් අදුරන කෙනෙක් දැක්කම කතා නොකර යන්න බෑනෙ.
( jungkook එයාගෙ අතේ තිබ්බ sunglass දෙක නවන ගමන් කිව්වා.)
Taehyung : කවුද කිව්වෙ අදුරනවා කියලා? මම ඔයාව අදුරන්නෙ නෑ.
Jungkook : මොකද ඔච්චර සැර?. මම මනුස්සකමට ඇහුවෙ.
YOU ARE READING
YOU'RE JUST MINE. OK?. ( Completed )
FanfictionMy first story. Tell me if there are any mistakes. Love you all...... ❤️❤️💜️💜️