( jungkook taehyung එක්ක club එකට යන්න ලෑස්ති උනා. තව ටිකකින් ඒගොල්ලො club එකට යන්න ඕනෙ. Jungkook එක සේවිකාවක් ගෙන්නගෙන මෙහෙම කිව්වා.)
Jungkook : මේ...... පොඩ්ඩක් එන්න.
සේවිකාව : ඔව් පොඩි මහත්තයා කියන්න........
Jungkook : මම taehyung ට එන්න කිව්වා කියලා , ගිහින් එයාට කියන්න.
සේවිකාව : හරි. පොඩි මහත්තයා........
Jungkook : ම්ම්ම්ම්ම්ම්ම්
( ඊට පස්සෙ ඒ සේවිකාව taehyung ගෙ කාඹරේට ඇවිත් දොරට තට්ටු කරලා මෙහෙම කිව්වා.)
සේවිකාව : taehyung.......
Taehyung : කවුද?.........
සේවිකාව : ඔයාට පොඩි මහත්තයා එයාගෙ කාඹරේට එන්න කිව්වා.....
Taehyung : අ........ හරි...... thank you.....
සේවිකාව : හරි......
( කියලා ඒ සේවිකාව ගියා. ඊට පස්සෙ taehyung එයාගෙ වැඩ ඔක්කොම නවත්තලා jungkook ගෙ කාඹරේට ගියා. ගිහින් දොරෙන් ඇතුල් වෙලා jungkook ගෙන් මෙහෙම ඇහුවා.)
Taehyung : පොඩි මහත්තයා......... මට එන්න කිව්වද?.....
Jungkook : අහ්......... ඔව් taehyung මෙහෙ එන්න........
Taehyung : ඔව් පොඩි මහත්තයා කියන්න...........
Jungkook : ඔයා අද මාත් එක්ක club එකට යනකොට මොකක්ද අඳින්නේ?......
Taehyung : මම තාම මෙයාට එනවද නැද්ද කියලා හරියට උත්තරයක් දුන්නෙත් නෑ. අඳින්නෙ මොකක්ද අහනවා........
ම්ම්ම්ම්ම්ම් මොකක් හරි එකක් අඳිනවා......Jungkook : මොකක් හරි එකක් කිව්වෙ?.
Taehyung : මොකක්හරි කිව්වෙ මොකක්හරි........
Jungkook : නෑ. මොකක්හරි නෙමෙයි. මේක අඳින්න. මම කැමති ඔයා මේක අඳිනවට.
YOU ARE READING
YOU'RE JUST MINE. OK?. ( Completed )
FanfictionMy first story. Tell me if there are any mistakes. Love you all...... ❤️❤️💜️💜️