( party එකෙන් පස්සෙ jungkook taehyung දෙන්නා කාඹරේට ගියා. Jaky එක පාරටම ඇවිත් ඒ දෙන්නගෙ කාඹරේ දොරට තට්ටු කරා. Taehyung දොර ඇරලා බැලුවා. Taehyung jaky ගෙන් මෙහෙම ඇහුවා.)
Taehyung : ඇයි?.

( jaky කාඹරේ දිහා බැලුවා. Jungkook තාමත් නිදි. ඇඳේ තිබ්බෙ කොට්ට දෙකයි. එකක jungkook නිදාගෙන හිටියා. අනිත් කොට්ටෙ පල්ලෙහාට ටිකක් එබිලා වගේ තිබ්බා. ඒ වගේම පෙරවන රෙදි දෙකක් ඇඳේ තිබ්බා. Taehyung jungkook දෙන්නා එකට නිදාගන්නෙ කියලා jaky ට තේරුනා. ඊට පස්සෙ jaky තරහින් වගේ taehyung ට මෙහෙම කිව්වා.)
Jaky : තමුන් jungkook එක්කද නිදාගන්නෙ?....... එකම ඇඳේ?.
Taehyung : ඇයි ඔයාට ප්රශ්නයක්ද?.
Jaky : ඔව් මට ප්රශ්නයක්.
Taehyung : මොකක්ද ප්රශ්නෙ?.
Jaky : මම කිව්වා නේද ඔයාට jungkook ගෙන් ඈත් වෙලා ඉන්න කියලා.
Taehyung : ඉතින් දැන් මම ඔයා කියන දේ අහන්න ඕනෙද?. ආ?...... මගේ අම්මට ඔයා කරපු දේට මම පළිගන්න හැටි බලාගන්න.
( කියලා taehyung දොර වැහුවා. ඊට පස්සෙ jaky තරහින් එයාගෙ කාඹරේ ගියා. Taehyung මූණ හෝදගෙන ඇඳුම් ඇඳගෙන jungkook ව ඇහැරවන්න jungkook ලගට ගියා. ගිහින් taehyung මෙහෙම කිව්වා.)
Taehyung : jungkook......... jungkook....... නැගිටින්න.
( කියලා taehyung එතනින් යන්න හදද්දි jungkook taehyung ගෙ අතින් ඇදලා ගත්තා. Taehyung ව jungkook ගෙ ඇග උඩට වැටුනා. ඊට පස්සෙ jungkook taehyung ව ඇඳේ ඇලකරලා අත් දෙකෙන් බදාගෙන එක කකුලක් taehyung ගෙ ඇඳ උඩින් දාගත්තා. Taehyung jungkook ට මෙහෙම කිව්වා.)
Taehyung : ඒයි. අත අරින්න.
Jungkook : බැහ්.........
Taehyung : අත අරින්න.
Jungkook : බැහ්........
Taehyung : අනේ අත් අරින්නකො.
Jungkook : බැහ්.
Taehyung : අනේ...... jungkook.
Jungkook : බැහ්.
( taehyung දගලන නිසා jungkook taehyung ගෙ අත් දෙකෙන් තද කරලා අල්ලගත්තා. ඊට පස්සෙ jungkook එයාගෙ අනිත් අත taehyung ගෙ කම්මුලට තිබ්බා. Jungkook හිමින් taehyung ව kiss කරන්න හැදුවා. එතකොටම කවුරු හරි ඒගොල්ලොන්ගෙ කාඹරේ දොරට තට්ටු කරා. Jungkook ට මල පැන්නා. වෙලාවටම හෙනහුරා කඩාගෙන පැන්න නිසා. ඊට පස්සෙ jungkook දිග හුස්මක් පිට පරලා මෙහෙම කියාගෙන දොර අරින්න ගියා. Taehyung ට හිනා.)
YOU ARE READING
YOU'RE JUST MINE. OK?. ( Completed )
FanfictionMy first story. Tell me if there are any mistakes. Love you all...... ❤️❤️💜️💜️