( taehyung උදේ නැගිටලා jungkook ගෙ කෑම එක හදන්න කුස්සියට ගියා. ටික වෙලාවකට පස්සෙ jungkook කුස්සියට ආවා.)
Jungkook : taehyung ගුම්මෝනිං.
Taehyung : මේ..... මොකද පොඩි මහත්තයා මේ?.
Jungkook : කෝ මගේ කිරි එක?.
Taehyung : ඉන්න දෙන්නම්.
Jungkook : හ්ම්ම්ම්
Taehyung : ආ........ මේක බොන්න.
Jungkook : මේක ඇරලා දෙන්නකෝ.
Taehyung : ඇයි ඇරගන්න බැරිද?. පොඩි එකෙක්ද?.
Jungkook : හී..... හී......
Taehyung : ම්ම්ම්ම්...... බොන්න. ඕක බීලා කාඹරේට යන්න.
Jungkook : ඇයි?.
Taehyung : ඇයි අහන්නෙ?.
Jungkook : මේක මගේ ගෙදර. මගේ කුස්සිය.
Taehyung : අහ්..... එහෙමද?. එහෙනම් ඇවිත් කෑම හදාගෙන කනවකො.
Jungkook : ඒකට තමයි ඕගොල්ලො ඉන්නෙ.
Taehyung : මේකට මං......
Jungkook : හී..... හී.... මම යනවා කාඹරේට, මගේ කෑම එක ගේන්න.
Taehyung : හ්ම්ම්ම්.
( jungkook කිරි එක බීලා ඉවර වෙලා කාඹරේට ගියා. ටික වෙලාවකට පස්සෙ taehyung jungkook ගෙ උදේ කෑම අරගෙන jungkook ගෙ කාඹරේට ගියා.)
Taehyung : එන්න පොඩි මහත්තයා කෑම කන්න.
( jungkook දුවගෙන ඇවිත් මේසෙන් වාඩි වෙන්නෙත් නැතුව කෑම එක අතට අරගෙන කන්න පටන් ගත්තා. ඒක දැකපු taehyung jungkook ට මෙහෙම කිව්වා.)
Taehyung : මොකක්ද අනේ ඔය කන විදිහ?. වැදගත් විදිහට වාඩි වෙලා කන්නකෝ.
Jungkook : මං මේවට ආසයි.
Taehyung : මෙච්චර ලොකු වෙලත් තාමත් කන්නෙ පොඩි අය කන කෑම.
YOU ARE READING
YOU'RE JUST MINE. OK?. ( Completed )
FanfictionMy first story. Tell me if there are any mistakes. Love you all...... ❤️❤️💜️💜️