TAEKOOK LOVE STORY PT 4

869 129 2
                                    

( taehyung උදේ නැගිටලා සේවිකාවන්ට වෙනම වෙන් කරලා තිබ්බ කාඹරේට ගියා. එයාට මුලින්ම තිබුනෙ jungkook ගෙ උදේ කෑම අරගෙන යන්න. Taehyung කුස්සියේ කෑම හද හද ඉන්නකොට lina මහත්මිය ඇවිත් taehyung ට මෙහෙම කිව්වා.)

Lina මහත්මිය: taehyung ඔයා පොඩි මහත්තයාට කෑම එක ගිහින් දෙන්න.
එයා තාමත් නිදාගෙන හිටියොත් නැගිට්ටවන්න.

Taehyung : හරි Lina මහත්මිය.

( taehyung jungkook ගේ උදේ කෑම එකත් අරගෙන jungkook ගේ කාමරයට ගියා. යන ගමන් එයා මෙහෙම හිතුවා.)

Taehyung : එදා වගේ කෑම එක තියලා දුවන්න ඕනෙ.

( කියලා හිතලා එයා ලොකු හුස්මක් අරගෙන කාඹරේ දොර ඇරියා. එයා හිතපු විදිහ හරි jungkook තාම නිදි. ඒත් jungkook නිදි කියලා taehyung දැක්කෙ නෑ. Taehyung මෙහෙම හිතුවා.)

Taehyung : කෝ මේකා...පේන්න නෑ...තාම නිදිද දන්නෑ... දැන් ඉතින් නැගිට්ටවහල්ලාකො. ශික්... කෝ මේකා... මේ ඉන්නේ. නිදාගෙන ඉන්න හැටි විතරක්. උනහපුලුවා.

Taehyung : පොඩි මහත්තයා........දැන් ඔයා නැගිටින්න ඕනෙ....

Taehyung : මෙයා නිදාගෙන ඉන්න වෙලාවට cute අනේ........ චික් විතරක් මොනවද මං මේ හිතන්නෙ. පොඩි මහත්තයා....... දැන් නැගිටින්න.පොඩි මහත්තයා.......

Jungkook : ම්ම්ම්?.....

Taehyung : අම්මෝ......යන්තන්.... පොඩි මහත්තයා දැන් නැගිටින්න ඕනෙ.

Jungkook : ම්ම්ම්.......

Taehyung : නැගිටින්නකො පොඩි මහත්තයා........ හැම එකටම ම්ම්ම්ම් ගාන්නෙ, උන හපුලුවෙක් නෙමෙයි මේකා බකමූනෙක්.

Jungkook : ම්ම්ම්......

Taehyung : මේ..... හලෝ...... ඔයා නැගිටිනවද නැද්ද?.

Jungkook : මොකද?.

Taehyung : මොකද කියලත් අහනවා. උදේ වෙලා නැගිටිනවා.

Jungkook : හා හා.

Taehyung : ඉක්මනට නැගිටිනවා. අර තේ එකත් නිවෙනවා.

Jungkook : හ්ම්ම් හ්ම්ම්.

Taehyung : මේකට..........

YOU'RE JUST MINE. OK?. ( Completed )Where stories live. Discover now