PART 06 - Broken hearts 💔 💔

1.4K 284 40
                                    

🐰  - " hyung......"

මම කතා කලත් එයා ඒ ටික කියල ඉක්මනට එතනින් ගියා.
'අනේ දැන් මම මොකද කරන්නෙ!.....'

මම ටෙටේ hyung යන දිහා බලාගෙන හිටියෙ ලොකු දුකකින්. මං දන්නෙ නෑ ඇයි කියන්න. මට දැනුණෙ මගේ ළඟ තියන වටිනම දේ මට නැතිවෙලා යන්න හදනව වගේ හැඟීමක්. ලොකු වරදකාරී හැගිමකින් මාව මිරිකුණා.

🐭 - " ආහ්හ්හ් Jungkookaa...උඹ මට කියල තිබ්බෙ නෑනේ උඹට මෙච්චර ලස්සන cousin කෙනෙක් ඉන්නව කියලා."

🐰 - " හ්ම්ම්ම් "

🐭 - " උඹ වෙනදට ගෙදර යන්නෙ ඌ එක්කද!?"

🐰 - " හ්ම්ම්ම් "

🐭 - " hyung කියල නේද කතා කලේ....අපිට වඩා වැඩිමල් ද!?"

🐰 - " හ්ම්ම්ම් "

🐭 - " කමක් නෑ ඒත් කොල්ල ලස්සනයි....මට සෙට් කරල දියන්කො..."

🐰 - " හ්ම්ම්ම්
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
'
ඇහ්හ්හ් මොකක්?  උඹ හිතුවද මට පිස්සු කියලා. හීනෙන්වත් එයාව ඔයාගෙ කරගන්න හිතන්නවත් එපා Yeonju."

🐙 - " ඔප්පා... මොකද මේ?!

🐭 - " මම නිකන් කිව්ව විතරනෙ බං. එකපාරට මොකද වුණේ?!"

🐰 - " මුකුත් නෑ."

මම හිටියෙ hyung ගෙ සිහියෙන්...Yeonju අහපු හැමදේටම උත්තර දුන්නෙ මම මේ ලෝකෙ සිහියෙන් නෙවේ. අන්තිමට අහපු ප්‍රශ්නෙටත් උත්තර දුන්නට පස්සෙයි මට ඇහුවෙ මොකද්ද කියල කල්පනා වුණේ. අනේ මන්ද මට ලොකු තරහක් ආවා ඒ අහපු දේට.
ඉතින් මම Yeonju ටත් කෑ ගහලා රෝස් ගෙ අතත් ගසල දාලා cafeteria එකෙන් එළියට ආවා.

කෙලින්ම lecture hall එකට ආව මම කල්පනා කරන්න ගත්තෙ hyung මම ගැන වැරදියට හිතනවද කියන එක ගැන. මට ඒක ඉක්මනට හරිගස්සන්න ඕන වුණා. ඉතින් මම එතනින් නැගිටල හිමින් හිමින් ගියේ medical students ලගේ lecture halls තිබ්බ පැත්තට. Hall කීපෙකටම ගිහින් එබිල බැලුවත් මට hyung ව හම්බුනේ නම් නෑ. ඒත් එක hall එකක ළමයි හිටියෙ නෑ. සමහර විට ලැබ් එකේ ඇති. මම එහෙම හිතලා ලැබ් එක පැත්තට ගියා.

ලැබ් එකට ඔලුව ඔබපු මම හැමතැනම හෙව්වේ ඒ ඇස් දෙක. අන්තිමේදි මට ඒක හම්බුනා. ඔව් hyung එතන හිටියා.

ᴜɴᴇxᴘᴇᴄᴛᴇᴅ ᴇɴᴄᴏᴜɴᴛᴇʀ | ✔✔Where stories live. Discover now