___________________________________🍁🥀
"ආහ්....කුකී...."
එදා වගේම ඒ මූන හිනාවෙන් පිරිලා......
මම එයාව වඩාගෙන ඔඩොක්කුවට ගත්තා......
එදා එයාව හම්බුනු සිද්ධියත් මට අමතක වෙලා තිබුනේ........
"බබා මොකද අද මෙහේ...අද නර්සරි නෑනේ...අද නිවාඩු දවසක්නේ...."
"බබා ආවේ ඇවිදින්න....බබාගෙ අප්පා එක්ක...."
ඒ කියන්නේ ජන්ග්කුක්ෂිත් ඇවිත්....මම වට පිට බැලුවේ එයා කොහෙද බලන්න.....වැඩිය මහන්සි වෙන්න ඕන වුන්නැ.....
එයා ටිකක් ඈතින් හිටගෙන හිටියා...හැබැයි පලවෙනි දවසට වඩා වෙනස්....පලවෙනි දවසේ එයා සාමාන්‍යය මනුස්සයෙක් වගේ නිදහසේ හිටියා...ඒත්...අද ආයෙත් අයිඩෝල් වැඩේට බැහැල වගේ....කලු කුමාරයා වගේ මුලු ඇඟම වහගෙන.......
එයා බලන් ඉන්නෙ මම දිහාද.......එහෙම හිතන ගමන් මම පොඩ්ඩක් එයා දිහාට එබුනා.......
එයා එකපාරම අහක බලාගත්තා......
මම කුකීවත් වඩාගෙන ඒ දිහාට ඇවිදගෙන ගියා......
"Annyeonghaseyo......Jungkook-ssi..."
"Annyeong.......miss...."
ජන්ග්කුක් අංශක අනූවටම නැවිලා....
මට bow කරන්න විදිහක් නෑ කුකී අතේ නිසා.....
මම ඉතින් මගේ ගොන් හිනාව දැම්මා....
Author's pov.....
ජන්ග්කුක්ට ඒ එක්කම මැසේජ් එකක්.....
Alien Hyung👽 - ජන්ග්කුක්...උබ කොහෙද ඉන්නේ?....
8:03 AM
Kook - Hyung මම කුකී එක්ක ඇවිදින්න ආවා. ටිකක් එලියට.....
8:03 A.M✔︎✔︎
Alien Hyung👽 -උබට පිස්සුද ඕයි මේ ප්‍රශ්න අස්සේ එහෙ මෙහේ යන්න..... මාව ඔතනට ගෙන්න ගන්න කලින් එනව ගෙදර....
8:04 AM
kook- හරි...හරි...මම එන්නං...
8.04 A.M
එහෙම්මම ෆෝන් එක සාක්කුවට දාගත්ත ජන්ග්කුක් කුකීව කෙල්ලගෙ අතින් අරගත්තා .....
YOU ARE READING
𝐹𝑂𝑅 𝑀𝑌 𝐾𝑂𝑂𝐾𝐼𝐸 🍁|| JJK
FanfictionThis is only a fanfiction All from my imagination Slow updates Requested story Started :09/07/2021 Finished :