Chapter 04

229 53 137
                                    

___________________________________🍁🥀

"ජන්ග්කුකා.....අද ඔය කොහෙද යන්න හදන්නේ?......"

ටේ එහෙම ඇහුවේ උදේ පාන්දර එලියට යන්න හදන ජන්ග්කුක්ගෙන්....

"අද මින්හිගේ බර්ත්ඩේ එක hyung......ඒක..."

ජන්ග්කුක් කොහෙද යන්නේ කියල ටේට හිතාගත්තැකි......

"මමත් එන්නද?.."

"ඕන නෑ hyung...කුකීත් ගෙදරනේ...."

අනිත් පස් දෙනා ගෙදර ගියත් ටේ,ජන්ග්කුක් එක්ක නැවතුණා....

"හරි...ඒනං....පරිස්සමින්.....මාස්ක් එක දාගෙනම ඉන්න....හරිද"

"හරි...hyung....මම යනවා...."

ජන්ග්කුක් එලියට බැහැලා පාර දිගේ ඇවිදගෙන ගියා......

ජන්ග්කුක් ගියේ එතැනට........

කෙල්ලව අන්තිමට හම්බුනු තැනට......

ඒ බෙන්ච් එක උඩින් ඉදගත්තා.......

අදත්,අවුරුදු හතරකට කලින් වගේමයි........

පුංචි ළමයින්ගෙන් එතැන පිරිලා ගිහින්.....

කෙල්ලව මතක් වෙන හැමවෙලේම මෙතනට ඇවිත් පැය ගානක් පාර්ක් එක දිහා බලන් ඉන්න එක කොල්ලට පුරුද්දක් වුනා.....

"කුකී.....ඔයා ඇවිත් ගොඩක් වෙලාද?.."

කොල්ලා අහන්න ආසම කටහඬ.....

"මින්හී...."

කොල්ලා දිහා බලාගෙන හිනාවෙවී හිටියා.......වෙනද වගේම හිනාවෙනකොට හීනි වෙන ඇස්,
ඒ ඇස්වල ආදරේ පිරිලා තිබුනා වෙනද වගේම......කෙල්ලට තිබුනේ හරි සරල පෙනුමක්....කොල්ලා කැමති වුණෙත් කෙල්ලගේ සරල කමටම තමයි....

කොල්ලා කැමති වුණෙත් කෙල්ලගේ සරල කමටම තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අපේ පැටියා හොඳින්ද කුකී?....."

"ඔව්.....එයා හොඳින්....."

𝐹𝑂𝑅 𝑀𝑌 𝐾𝑂𝑂𝐾𝐼𝐸 🍁|| JJK Where stories live. Discover now