" තමුන්.... ? "
" 😳 ඔහ් කප්චග්යා ....යහ් ඔහොමත් එනවද 😒 "
" මොනවද මෙතන කරන්නේ ?"
" 😒😒😒"
" ඇහුන් නැත්ද මං අහපු දේ ?.. තමුන් මොනවද මෙතන කරන්නේ ?... "
" ආම්ම් මං...මං මේ... 🙂 "
හේමී කෙලින්ම ආවේ ගන්ග්නම් පොලිස් ස්ටේශන් එකේ අපරාද විමර්ශන අංශය ලගට.... ඇතුලට යන්න විදිහක් නොතිබුණ නිසා කෙල්ල එළියට වෙලා වාහන අස්සේ ඉදගෙන ඇතුලට යන එන අය ගැන වපර ඇහැ දාගෙනයි හිටියේ... ඒත් හේමීගේ වෙලාවේ හොදකමට කෙල්ලව ජන්ග්කුක් අතටම අහු වුනා...
පටන් ගත්ත අලුත් දවසෙත් ප්‍රශ්න ගොන්නක් ඔලුවේ තියන් ඊළගට මූණ දෙන්න වෙන දේ ගැන හිත හිත කාර් පාර් එකට කාර් දාලා පාර්ක් කරන්න යද්දීම ජන්ග්කුක් දැක්කේ වාහනයක් ලග බිම ඇනතියන් වටේ විපරම් කර කර ඉන්න කෙල්ලව.. කලින් දවසේ නැටුව පිස්සු ගැන මතක් වෙද්දී ජන්ග්කුක්ට කේන්තී ආව නිසා වාහනේ පාර්ක් කරලා අඩියට දෙකට කෙල්ල ලගට ගිහින් පිටිපස්සෙන් ඉදන්ම කෙල්ලට කතා කලා...
" මං.. ම්වෝ?.. කියන්න වචන එන් නැත්ද ?... "
" 🙂 ජන්ග්කුක්ශී.. මේ අහන්නකෝ.. "
" මට අහන්න දෙයක් නෑ.. ක්කෝජෝ ( get lost ) "
ජන්ග්කුක් කෙල්ලගේ මූනට ටිකක් බරවෙලා කියලා කෙල්ලව පැත්තට කරලා එතනින් යන්න ගියා...
" යහ්හ්... ඔහොමද පොලිස්සියේ අය සාමාන්‍ය ජනතාවට සලකන්නේ ?.... මං මේක කම්ප්ලේන් කරනවා.. ඉන්නවකෝ.. "
ජන්ග්කුක් තමන්ව ගනන් නොගෙන යන දිහා ඇස් හීනී කරන් බලන් හිටිය හේමී එහෙන්ම බෑග් එකත් හදන් ජන්ග්කුක්ට කෑගහලා කොල්ලවත් පහු කරගෙන ඇතුලට යන්න හැදුවේ ඒ මුවාවෙන් ඇතුලේ වෙන දේවල් බලා ගන්න හිතන්...
" යහ්.. කොහෙද යන්නේ.."
ජන්ග්කුක් තමන්ව ඉස්සර කරන් ගිය කෙල්ලව කෙල්ලගේ බෑග් එකෙන්ම ඇදලා පස්සට කලා...
" කම්පේලෙන් කරන්නේ මෙතන නෙවේ.. ඒකට Complaints Division එකට යනවා... අනික කම්ප්ලේන් කරන්න ඕනේ මං.. පොලිස් නිලදාරියෙක්ට පහරදුන්නා කියලා.. "
YOU ARE READING
ANYTHING WRONG ⁉️️🚫( Completed )
Fanfictionඑක්තරා විදිහක පිස්සුවක් , එක්තරා විදිහක ආදරයක්.. 🥀 #srilankaff 🥇 2021.08.19 #slfanfiction 🥇 2021.08.19 International Hashtag #fanstory 🥈 2021.08.20 #Jungkook #BTSFanFiction JUST FanFiction ❗