ජින් 🐹
යුන්ගි 😸
හොබී 🐴
නම්ජූන් 🐨
ජිමින් 🐥
ටේ 🐯
කුකී 🐰
ශානි 🥀
නිව් 🌸
තිසා 🌹
චතු 🌺
හන්ජෙ 🤵
බෝගම් 👑️
------------------------------------------------------------
ජින් ඔප්පා එහෙම කියලා අපිව එයාලගේ ඩ්‍රයිවර් එක්ක අපේ ඩෝම් එකට පිටත් කරා..පාන්දර වෙන්නත් තව පැය දෙකක් විතර තිබුන නිසා අපි ඉක්මනට ඇදුම් මාරු කරලා ඇදට වැටුනා..
උදේම නැගිට්ටෙ යුනි යන්න ලෑස්ති වෙන්න කියලා හිතාගෙන.. හතරදෙනාම යුනි යන්න ලෑස්ති වුනත් නිව්ගේ මූනේ කිසිම සතුටක් තිබ්බෙ නෑ..එයා හරියට කරන්නම් වාලේ වැඩ කරනවා වගේ..වෙනදා රසට කෑම හදන කෙනා අද හදපු කෑම කටේ තියන්න බෑ..ලුනු කියලා නාමයක් නෑ..රමෙන් එකේ නූඩ්ල්ස් එක විතරයි..අපි තුන්දෙනා නොකා බැරි කමට කෑවා..
🌺 මොකද්ද නිව් තමුසෙට වෙලා තියෙන්නෙ..හරියට භාගෙට මැරිලා වගේ..
🥀 අනේද කියන්නේ බලහන් උයලා තියන ඒවා කන්න පුලුවන්ද කියලා..
🌹 තමුසෙ හරියට ඉන්නෙ මිනිහා මැරුන ගෑනි වගේනේ..
🌸 මො..මොකක් ඔයාලා මොනවා හරි කීවද..
🌺 මොන සිහියෙන්ද ගැනියේ ඉන්නේ..
🌸 ජන්කූක් ඔප්පාට කොහොමද දන්නෙ නෑ..
🌺🌹🥀 මොනවා..
🌸 නෑ එයාට ඊයේ වුන දේ..
🌺 ආ එයා හොදින් ඇති..ඊයෙ අපි එනකොටත් හොදට හිටියේ..
🌸 මගේ හිතට හරි නෑ..
🌹 අනේ මේ විකර දොඩවන්න එපා..
🌸 මට අද යුනි යන්න බෑ වගේ..
🥀 මල සමයන් මේකිට..
මං එහෙම කියලා නිව් වත් ඇදගෙන ඩෝම් එකෙන් එලියට ආවා..ඊට පස්සෙ අර ඩබලත් ආවා..ටිකක් වෙලා යනකොට හන්ජේ ආපු නිසා හන්ජෙ එක්කම අපි යුනි එකට ආවා..උදේ ලෙක්චස් එක ඉවර වෙලා අපි යුනි එක ලග තියන රෙස්ටුරන්ට් එකට ආවෙ හවස ලෙක්චස් එකක් තියන නිසා මොනා හරි කන්න කියලා හිතාගෙන..අපි හිටපු ටේබල් එකට පිටිපස්සෙ තිබුන ටේබල් එකේ හිටියේ අපිට වඩා ටිකක් පොඩි ගෑනු ලමයි හතර පස් දෙනෙක්..අපිට එයාලා කතා කරන දේ ටිකක් විතර ඇහුනා..
YOU ARE READING
🇰🇷 South korea (Completed )🇰🇷
Romance💜️💜️ආත්ම සහායකයින් වැනි මිතුරියන් හතර දෙනෙක්💜️💜️ 💜️ඔවුන්ගේ ජීවිතයට අහබු ලෙස පැමිනෙන ලොවක් වසග කල තරුනයන් සත් දෙනෙක්💜️ සිහින වලින් පිරුන සිහින දේශයක් 💜️💜️South korea💜️💜️