💜️💜️විසිදෙවන කොටස 💜️💜️

477 80 76
                                    

ජින් 🐹

යුන්ගි 😸

හොබී 🐴

නම්ජූන් 🐨

ජිමින් 🐥

ටේ 🐯

කුකී 🐰

ශානි 🥀

නිව් 🌸

තිසා 🌹

චතු 🌺
.........................................................................

මං මොකුත් කියන්නත් කලින් නම්ජූන් ඔප්පා මාවත් ඇදගෙන රෙස්ට් රූම් එකෙන් එලියට ආවා..නම්ජූන් ඔප්පාගේ මේ අමුතු හැසීරීම් හැමදාම මාව අසරණ කරනවා..එයාගේ මේ හැම හැසිරීමකටම මං ආදරේ කරනවා..කොහෙද මාව එක්කන් යන්නේ කියලා මට අහන්න ඕන වුනත් මට මගේ වචන කටින් පිට කර ගන්න බැරි වුනා..එයා මගේ අතින් ගොඩාක් තදින් අල්ලන් හිටියේ..

🥀 ඔ..ඔප්පා ම..මාව අත අරින්න මට රිදෙනවා..

එයාට මං කියන දේවල් ඇහෙන්නෙ නැද්ද එහෙමත් නැත්නම් මං කියන දේවල් ගනන් ගන්නේ නැද්ද කියලා මට හිතා ගන්න බැරි වුනා..එයා මාවත් ඇදගෙන ගියේ එයාලගේ ප්‍රයිවට් රෙස්ට් රූම් එකට..රූම් එකේ කවුරුත් හිටියේ නැති නිසා මට පොඩි බයකුත් ඇති වුනා..මගේ පපුව ගැහෙන සද්දේ එලියටත් ඇහෙනවද දන්නේ නෑ..මගේ හිතේ පුංචි සතුටක් ඇති වුනේ පලවෙනි වතාවට නම්ජූන් ඔප්පා මා එක්ක තනිවුන නිසා..

🐨 මේ දෙවල් දැන් හොදටම ඇති..

මං කොහෙදෝ ලෝකෙක තනිවෙලා එක පාරට හරි සිහියට ආවෙ නම්ජූන් ඔප්පාගේ කටහඩට..ඒත් මට එයා කියපු කිසි දෙයක් තේරුනේ නෑ..

🥀 මොකද්ද ඔප්පා ඔයා කීවෙ..

🐨 තමුන් මට ආදරේ කරනවද තවමත්..

ඒ ආදරේ කවදාවත් නැති වෙන එකක නෑ ඔප්පා..මං තවමත් ඉස්සර වගේම නෑ ඊටත් වඩා වැඩියෙන් ඔයාට ආදරේ කරනවා..

🥀 ඔ..ඔප්පා..

🐨 මං අහපු දේට උත්තර දෙනවා..

කොච්චර ආදරේ කරත් මට ඒක වචන වලට හරවන්න බෑ..මොකද නම්ජූන් ඔප්පාට ආදරේ කරන එක ලොකු වරදක්..මොකද දැනටමත් නම්ජූන් ඔප්පාට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා..ඉතින් මං කොහොමද මගේ ආදරේ ගැන කියන්නේ..

🇰🇷 South korea (Completed )🇰🇷Where stories live. Discover now