💜️💜️දහ හතරවන කොටස 💜️💜️

445 77 20
                                    

ජින් 🐹

යුන්ගි 😸

හොබී 🐴

නම්ජූන් 🐨

ජිමින් 🐥

ටේ 🐯

කුකී 🐰

ශානි 🥀

නිව් 🌸

තිසා 🌹

චතු 🌺

හන්ජෙ 🤵

බෝගම් 👑️

------------------------------------------------------------
නම්ජුන් ඔප්පා කටවගත්තේ මා එක්ක කතා කරන එක මෝඩ කමක් කියලා තේරුම් ගත්ත නිස වෙන්න ඇති...මාවත් අර තුන්දෙනා නිදාගෙන හිටපු රූම් එකට ගිහින් දාපු නම්ජූන් ඔප්පා රූම් එකේ දොරත් වහගෙන යන්න ගියා..මමත් එහෙම ඇදට වැටුනා..

මම උදේ ඇහැරුනේ මගේ ඔලුව ටිකක් රිදුන නිසා..උදේ කියලා හිතුවට වෙලාව දවල් දොලහටත් ලගයි..මං නැගිටිනකොට මගේ මිත්තරයෝ තුන්දෙනත් නැගිටලා හිටියේ..

🥀 ගුඩ් මෝනින් ප්‍රෙන්ස්..

🌺🌸🌹 ම්ම්ම් මෝනින් මෝනින්..

🌸 ඊයේ මොකද්ද බං වුනේ..

🌺 උබට මතක නැද්ද බං..

🌸 නෑනේ..

🌹 කුකී ඔප්පා උබව කිස් කරපු එක උබට මතක නෑ..

🌸 මොනවාආආඅ..පිස්සුද උබලට..මොන කිස් එකක්ද..

🥀 ආ....ශ් මේකිට සිරාවටම මොකුත් මතක නෑ වගේ..

🌸 උබලා තුන්දෙනාම හීනයක් දැකලාද කොහෙද..

🌺 අපි තුන්දෙනා කොහොමද එකම හීනයක් දකින්නෙ ගොනෝ..

🌸 දැන් උබලා කියන්නෙ කුකී මාව කිස් කරා..

🌹🥀🌺 ඔව්..

🌸 ඇයි කුකී ඔප්පා මාව කිස් කරේ..

🌺 උබට කුකී ඔප්පා ආදරෙයි කියලා කීවා..

🌸 ඊට පස්සේ..

🥀 ඊට පස්සෙ කුකී ඔප්පා උබ ලගට ඇවිත් උබේ ඉනෙන් උස්සලා ඔප්පා ලගට අරන් උබ දිහා බලන් ඉදල....

🌸 ඇති නවත්තහන් කටවහපාආආන්..

🥀 🤐🤐🤐🤐

🌸 දැන් මං කොහොමද මේ ලෝකයාට මූන දෙන්නේ..

🌹 ලෝකයාට මූන දෙන්න බැරි වෙන තරම් දෙයක් වුනේ නෑනේ බං..

🇰🇷 South korea (Completed )🇰🇷Where stories live. Discover now