Episode 12 🌸

276 57 0
                                    

ෂොක්...
සේයා කටත් ඇරගෙන තුන්දෙනා දිහා බලන් ඉන්නව දැක්කම තුන්දෙනාට තවත් හිනාව වැඩී උනා. 😂

" චූටි මොකද මේ...😑"

සේයාගෙ අප්පා ඇවිල්ලා සේයාට කතා කලාම තමයි සේයා පියවි සිහියට ආවෙ..පවු අපේ සේයා..😂

" අහ් නෑ..මේ..මුකුත්..නෑ අප්..පා..මම වො..වොෂ් එකක් ..දා..දා..දාගෙන එන්නම්..😣"

සේයා පඩි පෙලේ දිගටම එක හුස්මට දුවගෙන ගියා .. කාමරේට ගිහින් දොර වහගෙන දොරට හේත්තු වෙලා කල්පනා කරන්න ගත්තා 😂

Mainwhile living room

" ඒ මගෙ දුව සේයා..එයා ඔහොම තමයි ටිකක් දගලනවා..පොඩිකාලේ ඉදලම ඔහොමයී..😅"

" ඒකනෙ මිස්ටර් හන්සන්ග්..😅"

ජිමින් යන්තන් හිනාව පාලනය කරගෙන කථා කලේ..

" අපි ආයෙ පටන් ගමු එහෙනම්..😊"

ටේහියුන් ආයෙත් ශෙයාස් ගැන කතාව පටන්ගත්තා..

Meanwhile seya

" අනේ දෙයියනේ..මොකක්ද සේයා ඒ උනේ..එයාලද එතකොට මේ මීටීන් එකට ආවෙ..අනේ වස ලැජ්ජාවනෙ...කොහොමද ආයෙ කතා කරන්නෙ තියා මූනවත් බලන්නෙ..තුන්දෙනාම මට හිනා උනා..මූනෙ හිනා පොදක්වක් නැති ටේහියුනුත් හිනා උනා..ඇයි අනේ මටම මෙහෙම වෙන්නෙ..😣"

සේයා වොෂ් එකක් දාගෙන තනියම කන්කෙදිරි ගාන්න ගත්තා.. 😂

" දැන් ඉතින් ආයෙ කෑම ලෑස්ති කරන්න පහලට යන්නම එපැයී..අනේ මට බෑ..😭.."
" කමක් නෑ..හිත හදාගන්න සේයා..ඔයා දැක්කෙ නෑ වගේ යන්න..මම පස්සෙ අර ජන්කුකාව අල්ලගන්නම්..ඊයෙ කිව්වෙවත් නෑ එනවා කියලා..අද දෙන්නම් මෙයාට මම..😑"

සේයා කොන්ඩෙත් ගස්ස ගස්ස පහලට ආවා හිමීට..කුකී දැක්කා හොර කෙල්ල පහලට එනවා..කුකී බලනකොටම සේයාත් කුකී දිහා බැලුවා..කුකී කට කොනින් හිනා වෙලා ආයෙ මීටීප් එකටම සම්බන්ද උනා.😂

" ආහ් ශික්..දැක්කා නේද..😑.."

සේයා ඉක්මනට කිචන් එකට ගිහින් කෑම ලෑස්ති කරන්න පටන් ගත්තා..😂

Time passed

" එහෙනම් මිස්ටර් හන්සන්ග්..අද වැඩේ හරියටම කෙරුනා.."

sεcтяεт σωηεя || JJK  [ ✔ ]Where stories live. Discover now