කුකීත් ගෙදර යනකන්ම කල්පනා කලේ සේයා ගැන..
Jungkook's pov
" අනේ මන්ද..තියන යාලුකමත් නැතිවෙයිද මන්ද..තව ටිකක් ඉවසන්න තිබ්බෙ මට..ඒත් ඒ වෙලාවෙ ඒ කෙල්ල මුකුත් නොකිය බිම බලාගෙන හිටපු එකනෙ පුදුමෙ..මම හිතුවෙ තියන කටත් එක්කම කන හරහට පාරක් හම්බවෙයි කියලා..මාෆියා කෙල්ලෙක් තනිකරම.."
ගොඩක් දේවල් කල්පනා කරන ගමන් මම කාර් එකත් පාක් කරලා ගේ ඇතුලට අඩිය තියන්න විතරයි මට හම්බුනේ...දෙයියනේ..
" අහ්..මිස්ටර් ජන්ග්කුක්..කොහෙද මේ මහ රෑ ඇවිදින්න ගියෙ..😏"
හියුන්ග්ලා ඔක්කොම ගෙදර..ශැක්..අද නම් ඉවරයි වගේ මම..මොනවද දැන් මම කියන්නෙ..මොකද මේ මහ රෑ මෙයාලා මෙහෙ..පාන්දර 2ටත් ලගයි..😐
" අහ්..මේ..නැම්ජුන්..හි..හියුන්ග්..මම..මේ..අර..😓"
" ම්ම්ම්හ් හ්ම්..කෙල්ල හොදින් හිටියද 😏.."
හත්තිලව්වෙ..මසුන් දෙන්නා කියලද ඒක..මේ යුන්ගි හියුන්ග්ගෙ හිනාව..ටේත් හිනා වෙනවා..ජිමිනා...අද නම් ඉවරයි..😓
" ඉතින් කුකී..කෙල්ල හොදින් හිටියද..අහ් කවුද මේ එයාගෙ නම..සේ..අහ් සේයා..හොදින් හිටියද.. 😏"
එදා හොබියත් හිටියනෙ..නමත් මතකයි..අනේ මුන් දෙන්නා කෑවා මාව..මදැයි විශ්වාසෙට කිව්වා..😑
" මේ හියුන්ග්..එයාට ඉදගන්න දෙන්න..පවුනෙ..මහන්සි ඇති..😂"
මේ ටේහියුන්ව අද..ඉදපම්කෝ හියුන්ග්ලා යනකම්..😑
මම ඉක්මනට ගිහින් පුටුවකින් ඉදගත්තා..නැම්ජුන් හියුන්ග් කතාව පටන් ගත්තා මගෙ මූන පැත්තට ලං වෙලා..අද නම් බොරු කියල බේරෙන්න බෑ...අහන දේකට ඇත්තම කියනවා..බොරු කිව්වොත් විනාසයි..මෙලහකටත් මුන් දෙන්නා ඔක්කොටම කියල ඇති..
Aouther's pov
කුකී ටේහියුන්වයි ජිමින්වයි දවා අලුවන බැල්මක් දාලා ප්රශ්න වලට උත්තර දෙන්න ලෑස්ති උනා..ඒ බැල්ම දැකලා ටේහියුනුයි ජිමිනුයි හිනාව ටිකක් නවත්ත ගත්තා..
" කුකී..දැන් කියමු බලන්න කොහෙද මේ මහ රෑ ගියෙ කියලා..😏"
" නැම්ජුන් හියුන්ග්..මම මේ ගියෙ..සේයාගෙ ගෙදර..😓"
YOU ARE READING
sεcтяεт σωηεя || JJK [ ✔ ]
Fanfictionසතුට ගේන පුංචිම දේවල් ටිකක්හරි ඔයාට ඉතුරු වෙලා ඇතී..ඒත් ඒ හැමදේම එකින් එක ගොඩක් ඉක්මනින් නැති උනොත්..?